අපට ජනතාව විශාල ශක්තියක් දී තිබෙනවා.. ඊළග ආණ්ඩුව අපි පිහිිටුවනවා..- සජිත්

August 8, 2020 at 4:40 pm | lanka C news
අපට ජනතාව විශාල ශක්තියක් දී තිබෙනවා.. ඊළග ආණ්ඩුව අපි පිහිිටුවනවා..- සජිත්

ආණ්ඩුවට හිතවත් මාධ්‍ය විසින් බොරු ප්‍රචාර සහ අවලාද විශාල වශයෙන් තම පාර්ශ්වයට එල්ල කළ බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ සියල්ල මැද තම පක්ෂය විශ්වාස කළ ජනතාවට ස්තූති කරන බවද අලුත් විප්ලවීය නැවුම් ගමනක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මෙම මැතිවරණයේදී ජනතාව තම පක්ෂයට දැවැන්ත ශක්තියක් වී ඇති බව ජනතාව තමන් සමඟ සිටි බවත් ඔහු සඳහන් කළේය.

ඊළඟ ආණ්ඩුව පිහිටු වීමේ එකම විකල්පය තමන් සතුව බව ඇති බවත් ඒ ගැන පූර්ණ විශ්වාසයක් ඇතැයිද ඔහු කියා සිටියේය.

සමගි ජනබලවේග මූලස්ථානයේදී දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

585 views

42 Comments to “අපට ජනතාව විශාල ශක්තියක් දී තිබෙනවා.. ඊළග ආණ්ඩුව අපි පිහිිටුවනවා..- සජිත්”

  1. Iresh says:

    ඡන්දෙන් සමඟි බලවේගෙට ලැබුනු ආසන 47න් 20 ගාණක්ම මුස්ලිම් සහ දෙමළ මන්ත්‍රීවරු.. ඒවා සජිත්ගේ පක්ෂෙන් ඉල්ලපු අන්තවාදී සුලුජාතික පක්ෂ වළට ලැබුනු ඡන්ද.

    • Nadeshani says:

      සජිත්ගේ පක්ෂයට ඡන්දෙන් ලැබී ඇති ආසන 47න් 20 ගණනක්ම සජිත්ගේ පක්ෂයෙන් තරඟ කල අන්තවාදී සුළු ජාතික පක්ෂ වන හකිම්, බදූදීන්, දිගම්බරන්, මනෝ ගනේෂන් ගේ පක්ෂ වලට ලැබුනු ආසනයි. සිංහල ජනතාව රනිල් මෙන්ම සජිත්ද ප්‍රතික්ෂේප කොට ඇත.

      • Nishantha says:

        පාඨලී හෝ රාජිත වැඩි කාලයක් නොගොස් මෙයාව නායකත්වයෙන් අයින් කරනවා.එතෙක් කටමැත දොඩවනවා.කයිවාරු කාරයානේ

      • සලෝපු රනිල් says:

        සුළු ජාතිකයන්ගෙ සිංහල දැනුමෙ දුර්වල කමත් මූට චන්දෙ දෙන්න එක හේතුවක් වෙන්න ඇති ම . මහ හඩින් ඉතා විශ්වාසයෙන් යුතු ඉරියව් වලින් බරට කියවෙනවචන යොදල මේ යකා කථා කරන කොට උන්හිට හිතෙන්න මේ යකා සාර ඝර්භ අදහස් වපුරනව ඇති කියල. හරියට සිංහල දන්න උන්ට තේරෙනව මේ යකා පිස්සු පුසෙක් කියල.

    • baiya says:

      sajaba yanu sinhala demala muslim siyalu jatheen chandaya dun pakshayai. asana 20 k sesu jathin pathwee athi nam eyin adahas wanne mae rate siyalu janathawama piligena thibena pakshaya sajaba bawai. sinhala chanda, apekshakayin rasak athara bedee yana wita demala ha muslim janathawa siya thani niyojithayata bedeemakin thorawa manapa palakireema nisa ema jana kotaswala niyojithayin wadipura theree pathwee atha. eyin hangenne sinhala demala siyalu janathawa ekarashi wee athi pakshaya sajaba yannai.api ae gana adambara wemu.

      • John the Baptist says:

        සජබ යනු පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ඇතුලු නිහඩ හවුල් කරුවන් රාශියක්ම සිටින එකම පක්ෂයයි. එවැනි පක්ෂයට බලයට ඒමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල සියලු දෙනාටම සැබෑ ලක්වැසියන් ලෙස සතුටු
        විය හැකියි.

    • Sujatha says:

      E kiyanne meya thawa 5 years walin passed a eka karanne. Iita kalin aluth parliament eke vivada walata sahabhagi wenna oonane.
      Ekama viwadekata wath sahabhagi una bawak nehe neda? Aduma tharam kalin parliament ekesahabhagi una sabha wara gananath adui neda?

  2. සිංහල බන්ඩා says:

    සජබ ට ලැබුන ජන්ද වලින් 50% ක් ජාතිවාදී සිංහල බෞද්ධ විරොධී හම්බ සහ දෙමළ බව සිංහලයා දන්නවා.

    • මුස්ලිම් බන්ඩා says:

      ජාතිවාදී නොවන මුස්ලිම් සහ දෙමළ 6% ක් 7% ක් පමන ඉන්නවා. ඒ ැය ඉන්නෙ පොහොට්ටුවෙ.

  3. sam says:

    Don’t be so sure about what happens in five years. There is a saying that even a day is a long time in politics. It also depends whether UNP can resurrect itself after the demise of Ranil that was a curse for this party and country. It is sad to see what happened to this great first part after the independence that had many great leaders prior to JR and Premadasa era.

  4. Alapaluwa says:

    උබට දීලා තිබෙන වැඩිහරියක් තම්බි සහා ද්‍රවිඩ ජාතිකයෝ යකෝ එවුන්ටත් බොරු පොරොන්දු දී ගත එව්න්ගේ චන්දවලට දැන් සලකපන් එතකොට අපි බලාගන්නම් සිංහල ජනතාව දීල තිබෙන තරම.අනේ උබේ අගමැති සිහිණය කවදා හරයාද.බලාගෙන හිටපන් උබලට නැවත අණ්ඩුවක් එනතෙක් කවදාවත් එයවෙන්නේ නැහැ මොකද රට පෝෂිත කරණ විදිය විරුද්ද පක්ෂයේ සිට බලාගෙන සිටපන් ඉර්ශියා කුහක නොකර.හොඳේ මැට්ටෝ?? පවු අප්පා.

    • baiya says:

      apith balaa inne wada bari tarzan rata hadanakam thamai. bala hitapan rata hadei maen kiyala. ane umba wage bath kana buuruwek.

      • Ex ජෙප්පා says:

        baiyo, උඹ අර හම්බන්තොට වරාය මැද්දේ තඩි ගලක් තියෙනවයි කියපු එකා නේද?

        • ක්‍රිමිනල් says:

          බූරු පුතානෝ තමන්ගෙ දෙපතුල ගාවට ඇවිත්ල 20,000 අතම දෙනවයි කියපු බොරුව ඉස්මුදිනෙන්ම
          පිලිගත්ත බත්කන හරක් ලක්ෂ ගානෙක් තවත් එකෙක් තමයි මේ baiya.

        • රනිල් says:

          මෙදා චන්දෙන් ගල කැප්පුවා නොවැයි

  5. මහනුවර අක්‍රම් says:

    මඩ සහ අවලාද තිබුණේ තොපේ විතරයි…… ඔක්කොම නිකං දෙනවා කියනවට වඩා උඹලට තිබුණ දැක්ම මොකක්ද? ….. පාස්කු බෝම්බෙ ගැහුවෙ රාජපක්ෂලා වගේ පීචං ගොං කතා ටිකත් එකතු උණාම, උඹලට ඔය හම්බු වෙච්චි ටික ඇත්තටම ලොතරැයියක් ඇදුනා කියලා හිතාගනිං…… ඔය පක්ෂෙ උඹේ ඉඳං යටට යනකම්ම ඉන්නෙ මී හරක් නිසා ඔයිට වඩා දෙයක් කොහේ බලාපොරොත්තු වෙන්නද?

  6. හෙලයා says:

    මෙම ජන්දෙදි බොරු පොරොන්දු ඔක්කොම දුන්නා. ඊලඟ ජන්දෙට ඉරය් හඳය් පමනය් දෙන්න ඉතුරුවෙලා තියෙන්නේ.

  7. රටවැසි says:

    “” බාල ගිරි අද නොවේ හෙට “”

  8. ගන්ජ බන්ඩා says:

    සජීට ජනාධිපතිවරණය දි ලැබුන 44% පාර්ලිමේන්තු මැතිවරණය දි මාස 8 න් 23% ට බැස්සා.

    • සෙනාලිකා says:

      ඊලඟ ඡන්දෙන් ඕක 15% දක්වා බහිනව.

  9. Duka says:

    තොපේ බොරු දැන්වත් නවතපන්, සිංහලයාගේ වාසනාවට තොපි පැරදුනා

  10. SL says:

    සාජප්ස ..සාජපක්ෂ කියල අවුරුදු 4.5ක් මතුර මතුර හිටියහම චන්දෙ ලැබෙන වද බොල.
    අර කිරිඇල්ල කියන බුරුවට මොකා චන්දෙ දුන්නද මන්ද.කරපු ලබ්බකුත් නෑ.

    • රනිල් says:

      මුස්ලිම් සහ දෙමල චන්ද + සල්ලි වලට දෙන සිංහල චන්ද

Main News