අපට තනියම ගන්න පුළුවන් 115-118ක් විතරයි.. 2/3 හදාගන්න අරගොල්ලොත් ගන්න වෙනවා..- කෙහෙලිය..

June 16, 2020 at 10:40 am | lanka C news
අපට තනියම ගන්න පුළුවන් 115-118ක් විතරයි.. 2/3 හදාගන්න අරගොල්ලොත් ගන්න වෙනවා..- කෙහෙලිය..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පාර්ශවයට 2/3 බලය ලබාගැනීමට නම් තවත් පිරිසකගේ සහයෝගය අවශ්‍ය බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එසේ නැතුව 19 සංශෝධනය වෙනස් කිරීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.

‘අර කණ්ඩායම එපා මේ කණ්ඩායමේ එපා’ යයි කියන ආකාරයෙන් කටයුතු කළහොත් 1115-118ක් අරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාම පමණක් කල හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජන හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

469 views

32 Comments to “අපට තනියම ගන්න පුළුවන් 115-118ක් විතරයි.. 2/3 හදාගන්න අරගොල්ලොත් ගන්න වෙනවා..- කෙහෙලිය..”

  1. Ron says:

    Pls don’t vote for Kehaliya.
    He always stumble for his own benefit
    We can remember his stumble with his cabinet minister , Australia balcony drama, his relatives in foreign mission and try to cross over with Ranil

  2. sana says:

    2/3 enne nath nam eka eka koti rukada ganna epa.
    un gannawa kiyanne ubala unta ona kuttiya prondu wenawa kiyana ekata..

  3. Sambo says:

    You promised to resign from politics if the SLPP cannot win 2/3 all by it self. So go ahead and stick to you promise now and resign as you see the government cannot even secure a 112 seats.

  4. ටාසන් මෑන් says:

    තුනෙන් දෙක ගන්න තිබ්බා ඦන්දෙ මාර්තු මස අග තිබ්බ නම්. හැබැයි පුතෝ දැන් 113 ගන්න පුලුවන් ද කියලත් සැකයි. ඦන්ද කුට්ටි පිටින් කඩාගත්තා මේ මාසේ 6 ට​. බඩු මිළ අහසේ උඩට නැගලා, පොහොර ටික මුදල් දීලත් ගන්න නෑ, නැවත වාරයක් දූෂණය ඉහ වහා ගිහිල්ලා. ඒ මදිවට මහින්දානන්ද අලුත්ගමගේ වගේ හාල් පාරුවෝ ඇවිල්ලා රූපවාහිණියේ බොරු බේගල් කෙලිනවා. ආණ් ඩුවට කිසිම අරමුණක් නෑ, අගමැති තුමාට දැන් තිබෙන එකම අරමුණ තමුන් ගේ පුතාට අර කලින් තිබුණ රූපවාහිණි නාලිකාව අරන් දෙන එක විතරයි. රට ගැන කිසිම කැක්කුමක් නෑ. අබ සරණයි.

  5. Kaldemulle athula polusiri says:

    Kappam prasanna ranatunga

  6. Asoka says:

    දැන් ඉතින් ඒ රෙද්දත් ඉවරයි. ලංකාව නම් ආයේ ගොඩ එන රටක් නෙමෙයි. අවුරුදු 72ක් හැදුනේ නැහැ. දැන් ඉතින් කාලයක් නැහැ. මම නම් රට ගැන අදහස අත්හැරලා දැම්මා. කොරෝනා ඉවරවුනාම ඉක්මනටම පිටරටකට පැනගන්න ඕනේ. අනේ අපොයි රටට ගිය කල. ගොටාබය මහත්තයට කටට දාගත්ත එක ගිලගන්න වාසනාව නැහැ. අපේ කරුමේ තමයි

Main News