අපට තාමන් Semi යන්න අවස්තාව තියෙනවා.. අපි Semi යන විදිහට අනික් කණ්ඩායම් සෙල්ලම් කරන්න ඔ්නෑ..- දිමුත්

July 1, 2019 at 12:40 pm | lanka C news
අපට තාමන් Semi යන්න අවස්තාව තියෙනවා.. අපි Semi යන විදිහට අනික් කණ්ඩායම් සෙල්ලම් කරන්න ඔ්නෑ..- දිමුත්

ලෝක කුසලාන තරගාවලියේ දී අවසන් පූර්ව වටයට යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව ඇති බව කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

නමුත් එය සෙසු කණ්ඩායම් වල ජය පරාජය මත තීරණය වන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවති තරගය ජයගෙන ඉදිරි තරග දෙකද ජය ගත්තේ නම් පහසුවෙන්ම අවසන් පූර්ව තරඟයට යාමට හැකිව තිබූ බව ද ඔහු පැවසීය.

නමුත් දැන් අනෙක් කණ්ඩායම් ගැන බලාපොරොත්තුවෙන් සිටීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා තරගය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

26 views

12 Comments to “අපට තාමන් Semi යන්න අවස්තාව තියෙනවා.. අපි Semi යන විදිහට අනික් කණ්ඩායම් සෙල්ලම් කරන්න ඔ්නෑ..- දිමුත්”

  1. sam says:

    ඔයගොල්ලෝ කරදර වෙන්න එපා. ගංගා මෑණියෝ වැඩේ කරලා දෙවි.

    • UD says:

      ගංගා මෑණියෝගේ ටොම් පචය….
      මෙච්චර බොරු වෙලත් අපේ මිනිස්සු ඔය කේන්දර කාරයෝමයි විශ්වාස කරන්නේ..
      තමන්ගේ හැකියාව විශ්වාස කරන්නේ නෑ….

  2. desta says:

    mona kelani higannek da me. anith team gawata gihin wedala kiyanna tiyenne ada ada apiwa semi arinnako kiyala hip hip hip hure

  3. KIribatha says:

    That is not correct. He has no idea of what is he talking about. According to the rules, England will be ahead of us even if we win next two games while England lose their remaining game. In the case that two teams are tied, the first rule is to look at the number of games each team has won. England already has 5 wins and the maximum that Sri Lanka can get is 4 wins.

    • Dasun says:

      Exactly correct. We have no chance. What a idiotic captain we have. Even kids know this.

  4. SALMAL says:

    Good luck LIONS …..Failure will never overtake if our team determination to succeed is strong enough. Keep your dreams alive. … The price of success is hard work, dedication to the job at hand, and the determination that whether we win or lose, our team have applied the best of yourselves to the task at hand
    Jaya Wewa lions .

  5. Saradiel says:

    Positivity, confidence, and persistence are key in life, so never give up
    All the best wishes to our cricket team

  6. JOY says:

    Dimuth do your best , if we try hard we can win… Just keep trying.
    If you really believe in what you’re doing, work hard, take nothing personally and if something blocks one route, find another
    – My best wishes are with Srilankan cricketers success
    You are the best, and you need competitions like this to showcase your extraordinary talent to the world. GOOD LUCK

  7. OLU says:

    Things can be tough,
    Times can be rough.
    But if you work hard enough,
    You will eventually achieve triumph!.
    Work hard and you will surely achieve success.
    Don’t compare yourself to others.
    Just do your best.
    Never mind the people who discourage you.
    Work towards your goals and leave the rest.
    If you are ambitious about what you want,
    Then you will surely win
    All the very best.

  8. Anuradha Abhayawardhana says:

    Whatever the result we are always with you. Its never ever forgotten the efforts have made with this team. No need to down your mentality since this is not the end of the world. Hope you will be able to play better cricket in the comming world cup as mature and tallented players.

  9. sinha le says:

    I believe that India help england to Win

  10. anura says:

    Attention Ashen Blogs
    Pls go and interview GANGA aunty

Main News