අපට දඬුවම් දෙන්න කලින් බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනු..- එජාප නායකයන්ට අජිත් පෙරේරා දන්වයි..

August 29, 2019 at 6:48 pm | lanka C news
අපට දඬුවම් දෙන්න කලින් බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනු..- එජාප නායකයන්ට අජිත් පෙරේරා දන්වයි..

වර්තමාන ආණ්ඩුව යටතේ මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ චෝදනා ලබා ඇමතිවරුන්ට විරුද්ධව පළමුව විනය පියවර ගන්නැයි කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා කියා සිටියි.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලෙස ඉල්ලමින් කටයුතු කිරීම හේතුවෙන් විනය පියවර ගැනීමට පක්ෂ මහලේකම්වරයා කටයුතු කර තිබීම ගැන ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමන් විනය කඩ කළේ යැයි මහලේකම්වරයා මේ වන තෙක් තමාය දන්වා නැති බවත් තමන්ද ඒ ගැන පළමුවෙන් දැන ගත්තේ සමාජ ජාල වලින් බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ගැන කතා කිරීම විනය ප්‍රශ්නයකට වඩා දේශපාලන පක්ෂයක් බව නායකයන්ට නොවැටහීම කනගාටුවට කාරණාවක් යයිද ඔහු කියා සිටියේය.

පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමනට විරුද්ධව විනය පියවර ගන්නේ නම් ඊට දඬුවම් දීමට තමා සූදානම් බව ද පෙරේරා මහතා කියා සිටියේය.

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂා කර නිකුත් කරන ලද කෝප් කමිටු වාර්තාවට පාද සටහන් තැබූ එජාප නියෝජිතයන් අතර අජිත් පී පෙරේරා මහතාද සිටී.

39 views

11 Comments to “අපට දඬුවම් දෙන්න කලින් බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනු..- එජාප නායකයන්ට අජිත් පෙරේරා දන්වයි..”

  1. හෙලයා says:

    රනිලා පසුගිය වසර හතරෙම බලයෙ එල්ලී සිටීම සඳහා විරැද්ධ පක්ෂ යේ මංත්‍රී වරැ දඩයම් කලා දැන් රනිලා බලය අල්ලන් ඉන්න බැඳුන්කර චෝදනාවෙන් බේරෙන්න උදව් කල සහ පොත් ලියූ උන් දඩයම් කරනවා.

    • Tomiyoo umba kiyanne batalande alugoosuwaa dahas gananak taruna taruniyo
      mrapu ekata, manha bankuwa horaa kaewata, danduwan denta kiyala naeda,,,,?
      umba hari ban, oya kataawa punchi ammage minihawath kiyanne nahe.

    • Tomiyoo umba kiyanne batalande alugoosuwaa dahas gananak taruna taruniyo
      mrapu ekata, manha bankuwa horaa kaewata, danduwan denta kiyala naeda,,,,?
      umba hari ban, oya kataawa punchi ammage minihawath kiyanne nahe.

    • ගෝමස් says:

      රට දිනවූවන්ට, අදීන ජාතියකට මං පෙන්වූවන්ට කල කැණහිලිකම් සඳහා දිට්ඨධම්ම වෙදනීය කර්මය සූදානම් කර තිබේ. කරුණාකර පැමිණ ලබාගනු මැනවි ගොං අලියනි.

  2. George says:

    Ajith Perera and Sujeewa Senasinghe of foot note fame were also alleged to have received money from Perpetual Treasuries.

  3. Huru says:

    Banku hora kamak une ne kiwe oya ne? Oya ge yaluwa sujeewa ne pothak liweth.’
    Ane ubala wage minisu

  4. රනිලා හැමදාම කළේ දඩයම තමයි. තමන්ගෙ පැවැත්මට තර්ජනයක් කියල හිතුනත් ඇති. ගේම දෙනව. දැක්ක නෙ හිටපු ලේකම්ට දීපු ගේම. එයා කවදාවත් පක්ෂ නායකත්වය අත අරින්නෙ නෑ මැරෙන තුරු..සජියට ටොමියට දුවන්න ලගදිම ගේමක් හම්බ වෙයි..

  5. Nim says:

    RATATA VINA KIIRÈEMA
    SAPAYA……….”

  6. ගොන්ජා says:

    එතකොට තෝ තොගේ අනිත් එකයි එකතුවෙලා දාපු ෆූට් නෝට් වල තිබුණේ රනිල් හොරා කියලද? තොපි මේ රටට කරපු පවු තොපිගේ පිටින්ම යන කාලේ ඇවිල්ලා.

  7. chethiyasena says:

    නියම බැබූන් පයිට්! තමුංගෙ අතේ පහරාගෙන අනුන්ට දමා ගැසීම!
    බැබුන් වරිචස් ගඳ අහසි උසයිලු!

  8. Sun says:

    This time the leader can’t survive as everybody knows what has happened as the central bank was looted under the guidance of this person. Still brainless minsters are together to save this person as they are also involved in the side support. Only the people with a clear mind can see the reality of this issues. The danger is all the people with corrupted minds have started stealing money similar to the big boss as they know so far there no danger of doing such things. But all know that our life is not permanent and we are carrying all these mentality at the point of leaving this world. So we know where they are going.

Main News