අපට දයාසිරි සියවරක් එපා..- පොහොට්ටුවෙන් දයාසිරිට කුණු බැණුම්
July 4, 2018 at 12:00 pm | lanka C news
දයාසිරි ජයසේකර මහතාට පොහොට්ටුව එක වරක් එපා නම් පොදුජන පෙරමුණට සිය වතාවක් ඔහු එපා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
දයාසිරි ජයසේකර මහතා පොදුජන පෙරමුණට ගැනීමට තරම් මල්වට්ටියක් නොවන්නේ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දයාසිරි ජයසේකර මහතා එක් කර ගැනීමට තරම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ග්‍රාමීය ඡන්ද පදනමේ අහේනියක් වී නැති බවද ඔහු සදහන් කරයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුණැගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන ලද්දේ දයාසිරි ජයසේකර මහතා නැතිව බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.
ubalata epa unata apitanam one
Good .Before it’s too late one out of 16 has showed his true colour.Now we should be very
watchful about the balance 15 specially Sukara Banda,Thilanga S.even man from Badulla.
Better to have N.Sira from Badulla than Dilan.
රිළාසිරියගේ නැට්ට පත්තුවෙලා, වරෙල්ලා වරෙල්ලා සුරුට්ටු පත්තුකරගන්න වරෙල්ලා
අම්මප අත්තෙන් අත්තට පනින ගොබ්බ රිලවෙක් මූ වගේ, පල ඇති ගහ වත් අඳුනන්නෙ නෑ. ආපහු පනින්නේ කනාටු වෙලා මැරෙන්න යන ගන්දස්කාර කිඩාරම් ගහකටමයි. ආපහු ආවත් ගන්න එපා. චන්දයක් හරි අඩු වෙනවා හැර මූ ගෙන් වැඩක් නෑ.
Samuvel…..dayasiri has no future.he has ruined sri Lanka cricket.he has been caught red handed excepting bribe from mahendran’s stolen money.next election he knows he will be rejected by the people.now he has a choice….go to pohottuwa and loose all benefits..or enjoy the privileges for the rest of this term and retire
.
මිදි හරි ඇඹුල් අනේ
This man has a inferiority complex because of his caste.
I am sure Dayasiri will not do anything against the joint opposition or betray “Pohottuwa”
me paara oyaa gedara sudu puthe.
Rilasiri. Daka pu Nasi….
Ckt. Kapu Rakiya