අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..
January 15, 2019 at 6:48 pm | lanka C news
‘දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.
මාධ්‍ය මර්ධනය ගැන කිරිඇල්ල ඇත්ත හේතුව හෙලි කරයි
Gepostet von ඒකාබද්ධ තරුණ එකමුතුව – රත්නපුර am Montag, 14. Januar 2019
ඒක තමයි! අනිත් ඈයොන්ට කොහෙද ඔය කියන ඒවා.
මූ ඔය කියන්නෙ porn hub ගැන 😜😜😜
dawase comment dka…ela…
මූ නම් නොම්මර එකේ ගොන් හරකෙක්. ඌ හිතාගෙන ඉන්නෙ
කෝටි දෙකක් විතර වෙන මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නෙ
වෙබ් සයිට් බලල කියලද?
කිව්වොත් ගොන්කතාවක්
samanallu pawichiyak nedda gadaya
oni GONEKUTA oka karanna puluwan ban…. !!! naaki kabaraya….
Adumatharain saama UNP gonnuntawath internet pahasukam nathibawa me gona danne naha wagei. Ona gonekuta ona deyak dodawanna puluwani.