අපට දිගටම රතිඤ්ඤා පත්තු කරන්න.. ඔබේ දෙපතුල ලගටම අපි එනවා..

October 27, 2019 at 4:40 pm | lanka C news
අපට දිගටම රතිඤ්ඤා පත්තු කරන්න.. ඔබේ දෙපතුල ලගටම අපි එනවා..

‘ඔබතුමාලගේ රතිඤ්ඤා පාර අපිට දිගටම දෙන්න දිවිහිමියෙන් අපි ඔබතුමාලගේ දෙපතුල ළඟට ඇවිල්ලා සේවය කරනවා’ යයි රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැුළියක් මාතර කඹුරුපිටියේදී අමතමිනි.

කිසියම් අවස්ථාවක ‘හූ’ දිව්වොත් දේශපාලනයට එන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.

88 views

20 Comments to “අපට දිගටම රතිඤ්ඤා පත්තු කරන්න.. ඔබේ දෙපතුල ලගටම අපි එනවා..”

  1. සන්දනම් අජූත පෙරේරා says:

    කොළඹට විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවසර දෙන්නනම්, එම විදේශීය ආයෝජකයාගෙන් 
    කෙලින්ම 10%ක කොමිසන් එකක් ඉල්ලපු ගොබිල නේද මේ?

    • country man says:

      Good reminder to a lot of Sri Lankans. Generally we are famous for forgetting every thing in two weeks.

      • Smart Guy says:

        මහ බැංකු මහා හොරකම සාධාරණීය කරන්ඩ 2015 ලියපු පොතට කරුණු හොයන්ඩ
        2016 දී  සිය වතාවකට  වඩා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලොක්කන්ට දුරකථනයෙන්
        ඇමතූ Time Traveller ත් මේ උත්තමයම තමා.

  2. බල්ලෝ එලවන්න රතිඤ්ඤා පත්තුරට කලේ ..බිරි බල්ලෝ තව බුරති.... says:

    බල්ලෝ එලවන්න රතිඤ්ඤා පත්තුරට කලේ ..බිරි බල්ලෝ තව බුරති…. පොල්ලක් අරන් තමා 16 දෙන්න වෙන්නේ? දුවපිය පර බල්ලා කියලා…

  3. guru says:

    බලාගෙන යනකොට සජිත් විතරක් නොවෙයි දෙපතුල ලඟට එන්නෙ

  4. perera says:

    vaachaalayaa./vaachaalayaa/vaachaalayaa/vaachaalayaa. No votes for you vaachaalayaa.

  5. Nim says:

    DAN SATHUTU DA?
    APEKSAKA TA PAMANAK NOWA
    HAMO TAMA
    MOLEE KOLOPPAN WAGE
    MEWA KIYANA KATHA DA ???
    👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹????

  6. පද්මේ says:

    අපේ ගෙවල් පැත්තේ වරෙන්….අපි ඔක්කොම රෙදි වේල්ල ඉන්නවා කොසු පොලු අරගෙන උඹව පිළිගන්න හොර තක්කඩියා….

Main News