අපට දිනන්න බැරි වුනේ රට පුරා සුළග හැමූ නිසා.. පොහොට්ටුවට ඡන්දය දුන් අය දැන් ඉන්නේ කලකිරීමෙන්..

March 5, 2018 at 3:00 pm | lanka C news
අපට දිනන්න බැරි වුනේ රට පුරා සුළග හැමූ නිසා.. පොහොට්ටුවට ඡන්දය දුන් අය දැන්  ඉන්නේ කලකිරීමෙන්..

පසුගිය මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයග‍්‍රහණයක් ලබා ගත නොහැකි වූයේ එක පැත්තකට පමණක් රට පුරා හමාගිය සුලග නිසා බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එම මැතිවරණ වේදිකාවේදී කියූ පරිදි මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරවීමට නොහැකි වූ නිසා පොහොට්ටුවට ඡුන්දය දුන් අය අද ඉන්නේ කණගාටුවෙන් යයිද ඔහු සදහන් කරයි.

මහින්ද මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන කතා ඔහුට ජම්පර අන්දන කතාද මෙම පරාජයට බලපෑ බවද ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වීරකැටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

154 views

21 Comments to “අපට දිනන්න බැරි වුනේ රට පුරා සුළග හැමූ නිසා.. පොහොට්ටුවට ඡන්දය දුන් අය දැන් ඉන්නේ කලකිරීමෙන්..”

  1. PISSU pusa says:

    You wait and see end saw which is not far

  2. kadiya says:

    අමරවීර මහත්තයෝ අර කතාවක් තියනවනේ “ගොනා වුනත් උම්බෑ කියන්න එපා” කියල. එකම තමයි මටත් කියන්න තියෙන්නේ.

  3. Aurora says:

    පොහොට්ටුවට දුන්න චන්දෙ ගැන සතුටුයි. පොහොට්ටුවේ ජය නිසා ආණ්ඩුව තුල දිනෙන් දින වැඩිවෙන ප්‍රතිවිරෝධතා නිසා ඉක්මනින්ම මේ කෂඩ ආණ්ඩුවේ ආයුෂ කෙටිවෙන බව පෙනෙනකොට ඒ සතුට වැඩිවෙනවා.

  4. Kolitha says:

    ubage kathawa harinam machan…eelaga chande thiyanna hodama welaawa mèka thama….

  5. Banda says:

    Ohomawath hina dakala shathutuweyan.elaga chande thopita wisrama suwayen inna api umbalata uda karala denaea

  6. හුළගට පරදුනාද බං says:

    රෙද්ද නැතුව අරින කටෙන් පිටවෙන නරි වාදන් නොකිය ඉඳපන් කෝලමෝ. රෙදාත් හුල්ගේ යනකන් උඹ මොනවද ඩො කොලේ. අට මිරිකුවා විතරද? නොදකින්..

  7. වේදිකාවේ කයිවාරු ගැසු පඬිවදනින් මහජනයා මුලාකිරීමට තැත්කල බස් කොඳොස්තරට මහජනයාගේ චංඳ ප්‍රතිචාරය උහුලාගැනීමට බැරිව මේදිනවල පාචනය වගේ බඩේ අමාරුවට බෙහෙත් පාවිච්චිකරනුලැබේ බඩේ අමාරුව කෙතරම්ද යත් බෙරිවූ මූණත් තහඩුවෙන් එය පෙනේ???

  8. chathura says:

    ඊලඟ චන්ද ටික එනකල් ඇගිලි ගනිමින් ඉන්නෙ. උම්බලව එලවන්න.

Main News