අපට පයින් ගහලා එලවන්න ඔ්නෑ..- නිමල් සරිපාල
July 24, 2017 at 3:50 pm | lanka C news
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීම සදහා මෙරට බහුතර ජනතාවක් ඡන්දය දුන් බවත් හරිනම් ජනාධිපතිවරයා විසින් අප ඔක්කෝටම පයින් ගහලා එලවන්න ඔ්නෑ බවත් ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩ නොකල නිසා ඔහු ජනාධිපති වූ පසු හරිනම් අප සියළු දෙනාට පයින් ගසා එලවන්න ඕනෑ වුවත් එසේ නොකල බවද ඇමතිවරයා කියා සිටී.
හෙට වන විට ආණ්ඩුවෙන් ඉවත් වන්නට මධ්‍යම කාරක සභාව තීන්දු කලහොත් එසේ කිරීමට සූදානම් බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩ නොකල නිසා ඔහු ජනාධිපති වූ පසු හරිනම් අප සියළු දෙනාට පයින් ගසා එලවන්න ඕනෑ වුවත් ඔබතුමා එසේ නොකලේ බලේ සිටීමට අවශ්‍ය නිසා නේද ?
ඇයි දැන් මේ බොරු චෝදනා …ඔබවැනි අවස්ථාවාදී දේශපාලකයන් නිසයි අපේ රට ජාතිය ආගම විනාශ වන්නේ ?
ඇත්තෙන්ම ඔබත් මෛත්‍රීපාල වගේම නරුම වසල දේශදොහියෙක් .මෛත්‍රීපාල කල හැම වැරදි ක්‍රියාවකටම ඔබතුමා සහය දුන්නා නේද ?
ජිනීවාහිදී අපේ රණවිරුවන් දිවිපුදා ලබාගත් ජයග්‍රහණය .අපේ විරෝධාර රණවිරුවන් දෙමල කොටි ඩයස් පෝරාවට අධිරාජ්‍යවාදීන්ට ,NGO ලාට මෛත්‍රීපාල පාවාදී දී පැමිණි අවස්ථාවේ ඔහුව උත්සව පවත්වා පිළිගත් දේශද්‍රෝහී ඔබතුමා ගැන අපට ඇත්තේ පිළිකුලකි .. ඔබ ගැන ඔබම ලජ්ජා වන්න දේශපාලනයෙන් ඉවත්වන්න
Janathawa wisin oba dedenatama payen gasa elawana dinaya wadi aathaka nove
OLU කියන කථාව සම්පූර්ණ ඇත්ත. මේ බඩාගේ බඩේම තියෙන්නේ ජරාව….
Asuci gahala elwanna one. Legga netiwa buranawane
හික්ස්… මොකෙන් ගහලා එලව්වත් ඊට පස්සෙ ආණ්ඩුකරන්න ඔය වගේ ඌරො ටිකක් හොයා ගන්න බැහැනේ.. ඒකයි එයා ඔය තරම් ගුණවත්
There is not ONE DROP of Patriotic Blood left in the Leadership of the Yahapalana Government
They will SELL our Motherland to its ENEMIES! Go to hell tratiors …
සිරිසේන SLFP මන්ත්‍රීලා ළඟ තියාගන ඉන්නේ ඔහුගේ තියන හොඳ ගතිගුණයක් නිසා නොවෙයි. UNP +JVP +TNA එකතුව 150 ට එනම් 2/3 ට වඩා අඩුනිසා බව නොතේරෙන්නේ නීතිවේදියෙක් උන මේ කොටගේ වසල ගතිගුණ නිසයි. සිරිසේන SLFP එකේ කොන්ද පණනැති පවදෙන්නෝ ළඟ තියාගෙන ඉන්නේ ඇමැතිකම්වලට UNP මන්ත්‍රීලා නැතිනිසා නෙවෙයි. මහින්දට එරෙහිව චන්දෙ ඉල්ලන වෙලාවේ කොටින්ට සහ ඉන්දියාවටත් බටහිරටත් පොරොන්දුවුන පෙඩරල් ව්‍යවස්ථාව සම්මතකරගන්න ඕනෑකරන චන්ද 150 න් අඩුගාන පුරවගන්නයි. දැන් මුන් ලතෝනි ගහන්නේ ජනතාබලය පෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ නිසා ජනතාවට පිටුපෑමට නොහැකි සිරිසේන ළඟ ඉන්න මන්ත්‍රීවරු පොහොට්ටුවට යනඑක වලක්වගන්නයි. ඔවුන්ට අද ජනතා බලය ගොනුවන තැන පෙනෙනවා. පෙඩරල් ව්‍යවස්ථාව සමඟ සිරිසේන, රනිල්, චන්ද්‍රිකා, සම්බන්දන්, පචය, කාණුකටා, සමඟ NGO පාදඩයෝ රංචුවම හොම්බෙන් අරින්න පුළුවන් මන්ත්‍රී චන්ද 75 ක් විරුධව චන්දෙ දුන්නොත්. දැන් SLFP ය බෙදුම්වාදීන්ගේ මනදොල පුරවන්න සිරිසේන විසින් පාවලාදීල එය දුෂණය කරලා ඉවරයි. එනිසා ඔය දුඟද හමන ජරගොඩ අතහැරලා රටට ආදරේ සියලු දෙනා එලියට බහින්න මේක තමයි වෙලාව. SLFP එකේ අතීත දේශහිතෛශී ක්‍රියාවන් අද එහි බලය දරන දේශද්‍රෝහීන්ගෙන් බලාපොරොත්තු වීමට වඩා ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තුවීම යථාර්ථවාදීය.
මිනිස්සු පයින් ගහලා එලවලා බොහොම කල්.. නමුත් වැඩක් උනායැ.. කවුරු හරි අපතයෙක් මුන්ව ආයිමත් ඇතුලට ගත්තානේ..