අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නෑ.. TNA එක්ක ආණ්ඩු කරන්න බෑ.. ශ‍්‍රීලනිප 10ක් කෙසේ හෝ ගත යුතුයි..- චම්පික

December 18, 2018 at 10:40 am | lanka C news
අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නෑ.. TNA එක්ක ආණ්ඩු කරන්න බෑ.. ශ‍්‍රීලනිප 10ක් කෙසේ හෝ ගත යුතුයි..- චම්පික

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වුවද පාර්ලිමේන්තුව තුල එක්සත් ජාතික පෙරමුණට ඇත්තේ ඡන්ද 103ක් පමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

ආසන 117ක බහුතරයක් පෙන්වන ලද්දේ දෙමල සන්ධානයේ ඡන්ද 14ත් සමගින් බව පවසන ඔහු එය දකුණේ සිංහල සමාජයේ බලගතු අනාරක්‍ෂිත බවක් ගොඩනැගෙනු ඇති බවත් සදහන් කරයි.

දෙමල සන්ධානයේ සහාය නොලැබෙන අන පනත් පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඒවා සම්මත කර ගැනීමේදී ගැටළුකාරී තත්වයක් ඇතිවනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ තත්වය මත ආණ්ඩුවක් පිහිටුවීමට තම් පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්විය යුතු බවත් ඊට ශ‍්‍රීලනිපයෙන් අඩුම 10 දෙනෙකුවත් සම්බන්ද කර ගත යුතුව ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

චම්පික නාහෙත් අඬයි..දෙමළ බෙදුම්වාදී අදහස් නැති කිරීමට නිදහස් පක්ෂයට ආණ්ඩු හැදීමට අඬගසයි රනිල් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලයි

Gepostet von ඒකාබද්ධ තරුණ එකමුතුව – රත්නපුර am Montag, 17. Dezember 2018

199 views

27 Comments to “අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නෑ.. TNA එක්ක ආණ්ඩු කරන්න බෑ.. ශ‍්‍රීලනිප 10ක් කෙසේ හෝ ගත යුතුයි..- චම්පික”

  1. Buddhadasa says:

    This opportunist who became a MP initially fighting for the Sinhala Natuion and Buddhism sold his principles for power and money.
    He supported UNP and TNA recenlty and will do anything to be in power. Now he has the audacity trying to talk for Sinhala in the south.

  2. unmaadaa says:

    Thoge bana ahanna dan kawruthma nehe

Main News