අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි

May 14, 2021 at 3:26 am | lanka C news
අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි

කොරොනා වසංගතය තත්ත්වය මාසයක් ඇතුළත පාලනය කිරීමේ සැලැස්මක් තම පාර්ශවය සතු යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය සියලු බලතල සහිතව ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඒ හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් හෝ පහසුකම් අවශ්‍ය නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියි.

එම බලය ලැබෙන්නේ නම් රාජ්‍ය යාන්ත්‍රණය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව වසංගතය මැඩලීමට තම පක්ෂය කටයුතු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කලේය.

ඒ මහතා හලාවත ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් මේ අදහස් පල කලේය.

26,958 views

77 Comments to “අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි”

  1. හෙක්ටර් අප්පුහාමි says:

    හෙක්ටර් අප්පුහාමි පොඩ්ඩක් ඔලුව අතගාල බලාපන් අ යන්න බිංදුව එනවද කියල. යකෝ මේක වසංගතයක්. චන්දේ නෙවෙයි. මේ හරක් කතා කිව්වම දෙන චන්දෙටත් කෙලව ගන්නවා. පිස්සු මු …ත්තෙක්. .

Main News