අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි

May 14, 2021 at 3:26 am | lanka C news
අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි

කොරොනා වසංගතය තත්ත්වය මාසයක් ඇතුළත පාලනය කිරීමේ සැලැස්මක් තම පාර්ශවය සතු යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය සියලු බලතල සහිතව ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඒ හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් හෝ පහසුකම් අවශ්‍ය නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියි.

එම බලය ලැබෙන්නේ නම් රාජ්‍ය යාන්ත්‍රණය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව වසංගතය මැඩලීමට තම පක්ෂය කටයුතු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කලේය.

ඒ මහතා හලාවත ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් මේ අදහස් පල කලේය.

27,262 views

77 Comments to “අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි”

  1. Duminda says:

    මම හිතන්නේ මූට දැන් පිස්සු හැදිලා එක්කො කොරෝනා හැදිලා

  2. ඔබතුමා පලාතේ මංත්‍රි නේ
    ඒ නිසා ගම්පහ නගර සභා බල පදෙසේ
    මාසෙකින් කොරෝන නතර කරලා පෙනවන්න
    දියුනු රටවල් ද අසරන වෙලා
    අප්පුහාමි වැඩ පෙනවන්නකෝ

  3. ටටටු says:

    අනේ මහත්තයා …..හිනා වෙලා මරන්න එපා අපිව……
    නම වගේම අත්බූත කතා තමයි කියන්නෙ…
    පිස්සු පූසා ….

  4. SK සිරිසේන says:

    අප්පුහාමි, නොදන්න මගුල් කථා නොකර සද්දෙ වහල ඉඳපන්.

  5. George Fernando says:

    අපොයි අප්පුහාමි. ඇත්තෙයි? 😃😃

  6. ගොනාට අo says:

    නිකම් ගොබ්බ කතා නොකිය හිටපන් හැලිඅරක්කු කාරයො. තොපේ පක්ෂෙ නායකය වගේ හරකෙක් හිටියනම් මිනිස්සු මැරෙන්නෙ පැකනිල් බීල.

  7. Chath says:

    බලය දෙන්නෙ කොහොමද ඔයාලගෙ සජිත්ට නිදිමරන්න වත් බැහැනෙ?

  8. Chinthaka says:

    Look at this two legend DONKEY.

  9. ඇත්ත යථාර්ය says:

    අප්පුහාමි බොරු සෝබන කථා නොකර සිටියොත් හොදයි. රටට ආදරයක් ඇත්නම් කියනවා,එය කොන්දේසි නැතිව.

  10. suresh olagama says:

    This is no time for Jokes …. . . .. we have had enough of it …

Main News