අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි

May 14, 2021 at 3:26 am | lanka C news
අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි

කොරොනා වසංගතය තත්ත්වය මාසයක් ඇතුළත පාලනය කිරීමේ සැලැස්මක් තම පාර්ශවය සතු යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය සියලු බලතල සහිතව ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඒ හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් හෝ පහසුකම් අවශ්‍ය නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියි.

එම බලය ලැබෙන්නේ නම් රාජ්‍ය යාන්ත්‍රණය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව වසංගතය මැඩලීමට තම පක්ෂය කටයුතු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කලේය.

ඒ මහතා හලාවත ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් මේ අදහස් පල කලේය.

27,128 views

77 Comments to “අපට බලය දුන්නොත් මාසයෙන් කොරෝනා මැඩලා පෙන්වනවා..- හෙක්ටර් අප්පුහාමි”

  1. Sura says:

    කට වහගෙන හිටු අප්පුවෝ.
    තොපිට පුලුවන් හැම දේටම විරුද්ධව කටමැත දොඩවන්න විතරයි.
    යමක් කළොත් ඒකෙ නරක ම මිස, හොදක් දකින්න උඹලා හැතිකරේට ම හැකියාවක් නෑ. ඒ තරමට ම උඹලා කුහකයි. අර 03%නේ උන් වගේමයි.

  2. samantha says:

    Appuhami epa. Onna ohe Korona thibichchawe…

  3. kawinda says:

    selasmak nethi thopi wage gobbayo ebiththak inn pakshayakata maasekin Corona mardanaya karanna puluwan nam kiyaapiyau mulu loketama. thopita sammana wagema balayath lebewi. mu thama sbj inna amu haraka. namin appuhamy.. nabuth kebaraya.

  4. Lankan says:

    Just like his puthano they are all lunatic. THANK GOOD U LOT WERE Not IN POWER, if u did u all come to media & have a good laugh like morons. U all did once after Easter attack.We can can expect that kind of sick drama. Get lost u people are cursed to this country.

  5. Bandara says:

    කට වහගෙන හිටු අප්පුවෝ.. තොපිට පුලුවන් හැම දේටම විරුද්ධව කටමැත දොඩවන්න විතරයි.

  6. Hora says:

    මූ නං අප්පුහාමි නෙවෙයි අප්පු හුකාමි…..
    ජාතකේ අවුල් පොරක් …

  7. Rabok says:

    Api nodanne byla- Molayak nathi buuruwek

  8. Felix says:

    Kauda Mee Pissa…. Raula Kapala Minihek Wage Aaawa Nam Honda…

  9. Ranjith Dubai says:

    UNP and JVPers trying to defeat America and India from the CORONA race. We know their capacity very well. They had proven the same during 2015 – 2019. This guy is well known “Kasippu Mudalali” in Dankotuwa.

  10. Anju says:

    This Appu is following in his leader “puthano”‘s foot steps. If they were in power SriLanka would have been worse than india…
    Like others in the sajibalawega- only talking & trying to derail all positivr Efforts made by the govt.

Main News