අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි

March 8, 2020 at 11:20 am | lanka C news
අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි

අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව ද ඔහු සඳහන් කළේය. ෛ

මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යයි පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමක් වන්නට තිබුණේ දැයි කල්පනා කළ යුතු බවද ඔහු පැවසීය.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දමා පහර දෙන තැනට පත්වී ඇති බවත් එසේ බනින්නෙ පහළ සිටින පොඩි දේශපාලකයන් විසින් බවද මහ ලේකම්වරයා කීය.

අද බල්ලන්ට බළලුන්ට ගහනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දෙන බවත් මෙයාකාරයෙන් තුනෙන් දෙකක ආණ්ඩු හදන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා කාරයන් නැතිනම් පොදුජන පෙරමුණක්ද නැති බව පැවසූ ඔහු ඉවසන්න හැකි උපරිමය ඉවසා මේ බව පවසන බවද ශ‍්‍රීලනිපයද ඇතුළුව සියල්ලන් එක් වී ජයග්‍රහණය ලබා ගත් බව අද අමතක වී ඇති බවත් ගුණමකුකම කියන්නෙ එකට බවද ඔහු කියා සිටියේය.

මෙම ප‍්‍රහාරයට සද්ද නොකර නිහඬව ඉන්නවාද විරුද්ධව විකල්ප බලවේගයක් හදනවා දැයි හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ දී ජන හමුවක් අමතමිනි.

58 views

21 Comments to “අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි”

  1. sw says:

    තොපි ටික දේශපාලනයෙන් හැදීගැවුණානම් ශ්‍රීලනිපේ රැකේවි .

    • ජනක says:

      ශ්‍රී ලංකා කාරයිනි මේ අහපල්ලා .ඔය ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය විනාශ කරලා දැම්මේ චන්ද්‍රිකා .ඔය පක්ෂය දේශප්‍රේමීන්ගේ පක්ෂයක සිට බෙදුම්වාදීන්ට කඩේ යන ෆෙඩරල් පක්ෂයක් කලේ චන්ද්‍රිකා .අපි එදා තරුණයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත්බවක් නොතිබුණු එජාපයට විරුද්දවූ අය තමයි එදා චන්ද්‍රිකාට චන්දය දුන්නේ ඒ ගෑණිය අපේ චන්දයෙන් බලයට ඇවිත් ෆෙඩරල් ගෙනා නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතහැරලා දමන්න අපිට කිසිම අපහසුවක් තිබුනේ නෑ.
      අද ඉන්නේ අපිටත් වඩා පක්ෂ බේදයක් නැති තරුණයෝ ඔවුන්ට ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන වචනයේ කිසිම අර්ථයක් නෑ මොන බම්බුවටද ඔයි රට කාපු අර හැතිරිගේ ,අර රට කාපු සිරාගේ පක්ෂයට කෙනෙක් චන්දය දෙන්නේ ?
      එනිසා අපිට ඔය තමුසෙලාගේ ශ්‍රීලනිපයේ බම්බුව වැඩක් නෑ තමුසෙලා අපිට හිටියත් එකයි නැතත් එකයි .රටට තමුසෙලාගෙන් වැඩක් නෑ.අපි චන්දෙ දෙන්නේ පොහොට්ටුවට .අපේ චන්දෙන් එදා තමුසෙලා ආවට අද තමුසෙලාට චන්දෙ දෙන්න ඉන්නේ තමුසෙලාගේ ඔය වයසක නාකි කැපුවත් නිල් අංකල්ලා ඇන්ටිලා කිහ්පදෙනෙක් විතරයි

      • Devaka says:

        දයාසිරි මහත්තයෝ ඔය බනින්නේ මෙදා පාර ගෙදර යන්ඩ ඉන්න මහින්දගේ හොර කල්ලියේ සෙට් එක ඒ නිසා කලබලවියුතු නෑ. චන්දය දීම තීරනය කරන්නේ ජනතාවා ඔය හොර තක්කඩි නොවේ. ඔහොම යං .

    • ශ්‍රිලනිප පාක්ෂිකයො කොහෙද ඔබතුමාලත් එක්ක ඉන්නෙ..? ඒ අය ඔබතුමාලව දාල ගියේ ඔයගොල්ල රනිල් එක්ක නිදි වදින්න ගිය වෙලාවෙමයි.. ඒ වෙලාවෙ කියූ කියුම්, කෙරූ කෙරුම් ඔබතුමාලට අමතක උනාට පාක්ෂික අපට අමතක නැහැ..
      ඔබතුමාටත් වෙන්නෙ පරාජිත සජිත් හෝ රනිල් පසුපස යන්න,, හරියට පාඨලී ලා අකුදි ලා වගේ…
      ජනතාවක් රටක් පාවා දීම විශාල පාප කර්මයක්.. ඒවා පල දෙනවාම තමයි..

  2. සිංහල බන්ඩා says:

    කිසිම ආණ්ඩුවක තනි කන්ඩායමක් සිටියේ නැහැ. සමාන අදහස් ඇති අය රට වෙනුවෙන් ගෝඨා සමග එක් වී එකට ජාතිකත්වයේ ගමන යන එක තමය් කල යුත්තේ.

    • ගන්ජ බන්ඩා says:

      දිනුවත් මහින්ද අගමැති කරන්නේ නැහැ කියල උද්දච්ච සිරා කිව්ව බව මතක් කර ගනින්. බැගෑපත් වෙලා සමාව ගනිල්ලා. නැතිනම් රිලාසිරිලා අනාතය්.

      • Ran banda says:

        යකෝ සිරා එහෙම කීවද?. රටේ ඔක්කොටම ඕනෑවෙලා තියෙන්නේ මහින්ද අගමැති නොකරන එක තමා. මේ රටේ විනාශයට මුල ඕකම තමා. සිරා නියමයි නේ.

        • samantha says:

          ane dan ube rata thibbe oya awurudu 5 k, saharangen bombath kaala ballo wage hitiye. pala hipatuwo yanna.

  3. කපයා says:

    2015 දී තොපේ මහඑකා 580,0000 ක ජනතාවට පිටුපාල unp එකේ රෙද්ද අස්සට රිංගල රටම අනාත කරල දැං ලැජ්ජ නැතුව අදෝනා නගල වැඩක් නැහැ. පල unp එකත් එක්කම.

  4. රට වෙනුවෙන් .*** says:

    අපිට නම් .. පක්ෂ .. පාට අදාලම නැත. කව්රු, කොහෙන්, මොන ලකුණෙන් ඉල්ලුවත් … රටට ආදරේ බහුතර ජනයා .. ගෝටාභය ජනපතිතුමා සමගින් සිටිනා බව, හොඳට මතක තබා ගන්න. රටට වැඩක් නැති අපතයෝ.. මේ ගමන පාර්ලිමේන්තු යවන්නේ නැති බවත් .. මතක තබා ගන්න. මිනිස්සු දැන් මොලෙන් වැඩ කරන්නේ. රැවටුන කාලෙ ඉවරයි. මේ දවස් ටිකේ ඔහොම ටිකක් කෑගහන්නකෝ .

  5. Samp says:

    Hamoma manapa ganna asawa wedi wela tiyenne. Mage agame iganweem walata anuwa jayagranayak balaporoththuwenna be mehema giyoth. GR pls tie up the barking dogs. Otherwise our wishes will be lost with such a culprit.

    They all love themselves but not the country like u

  6. අක්බාර් ලොක්කා says:

    සිරිසේනගෙ සහ දයාසිරිගෙ කිංඩි ටෝක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ

  7. හික් හිහි හි හි says:

    තොපිට ඔහොම වෙලා මදි
    දෙපත් නයි , තොපි වගේ වසල යෝ දේශපාලන යෙන් භංග වේවා

  8. Niru says:

    Statement should be corrected as API ballo wage nisa baninawa

  9. OM says:

    Ballonta wage kiwwe kawda.mama nam kiyannne ballo kiyalai.Tuttiri gahakawath ellennawath widyaka natuwa hitapu Ģunp hora nadaya 2015 genalla karpu sapaya

  10. Aurora says:

    අපට ඔය එක අපත කල්ලි වැඩක් නැහැ. මහින්දගේ පොරවල් කියල කෑ ගැහුවට උන් අපිට වැදගත් නැහැ. අපි සලකන්නේ අංක 1 ට රට මිසක් ඔය පක්‍ෂ නොවෙයි. චන්දෙදි අපතයෝ, කුඩ්ඩෝ, පාතාලයෝ, කප්පම් කාරයෝ, ගණිකා මඩම් කාරයෝ, බොරු කාරයෝ, පාවා දෙන්නෝ, යහපාලනේට කඩේ ගිය පරයෝ ඔක්කෝටම බෙදන්නේ එකම හැන්දෙන්. උන්ගේ පක්ෂේ, කාගේ එකාද, මොන අගමේද, ඒවා මේවා වැඩක් නැහැ. එකම සුදුසුකමයි, දේශප්‍රේමියෙක්ද?

    • සිංහල බන්ඩා says:

      අල්ල මවපු උන් ප්‍රේම කරන්නේ ඉස්ලාමයට මිස එටට නෙවෙය්.

Main News