අපට බැදුම්කර හොරුන් යයි හෙලි කලොත් ශ්‍රීලනිප ඇමතිලාගේ හොරකං අපි හෙලිකරනවා..- එජපාය ශ්‍රීලනිපයට දන්වයි…
January 2, 2018 at 12:06 am | lanka C news
ශ්රීලනිපය විසින් බැදුම්කර හොරුන් යයි එක්සත් ජාතික පක්ෂයට කියාගෙන ආවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරකම් සියල්ල හෙලි කිරීම සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ජන හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රීලනිප එවුන් ආණ්ඩුවට පැන ඇමතිකම් ගත්තේ උන්ගේ හොරකං වහගන්නට බවයි.
‘එදා මහින්ද රාජපක්ෂට වැඩ කරපු එවුන් අද අපට ඇවිල්ල කියනව අපි කොහොමද මේ ආණ්ඩුව කරගෙන යන්න ඔ්න කියල.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මුලින් මුලින් මේ තරගයෙ හතරවෙනියට විතර වැටිල හිටියෙ. දැං පොඩ්ඩ පොඩ්ඩ ඔළුව උස්සනව පොහොට්ටුව වැටිල ගිය නිසා. දැං අපිට එහෙං මෙහෙං කෙලින්න හදනව.
දැං අපිට බොරුවට මහ බැංකු කතා එකා දෙකා කිය කිය එනව. කියපල්ලකො බලන්න තොපිලගේ ඒවත් ඔක්කොම අපි කියන්න. ඔය පරණ හොරු ටික ඔක්කොම මෙතනට ආවෙ ඇමතිකම් ගත්තෙ උන්ගෙ හොරකං වහගන්න’ යයිද ඇමතිවරයා සදහන් කලේය.
apa one horu eliyata.
නම් පඨබැඳි සරළ අපෙ බ්රාපතියෝ
ගොඩාක් අගට එකතු කරයි පාඨකයෝ,
ඔබට ලැබුණු හොඳ නාමය මයිතුනයෝ
දෙන්නට එපා හොර අලි වෙත ඉඩ පඹයෝ
එජාපය සහ ජවිපෙය උද්ගෝෂණ කරන හැටි “කූම්බියෝ” ටෙලි නාට්‍යයෙන් බලා ගන්න පුළුවන්.
Honda honda sellam eliwena jaameta ! kiwwalu.
මුන් දෙගොල්ලො එකතුවෙ ලා
හොරකම ජොලියට කරලා
කතා බහෙන් ඔප්පු වෙ ලා,
හිනායනවා අධෝ කටෙන් කොක් හඬලා
E kiyanne anduvata avama horu allanne na virudda nan allala denava ane thope yahapalanaya
තමුසෙලා හොරු සමඟ අමු හෙළුවෙන් වගේ ගොයියෝ !
niyamai umbala degollama palayan gedara Kamba HORU gramasevakaya&his SLFP&UNP
sakkili balu eelam gang GO HOME TODAY.
ලංකාව ඉතිහාසයේ පලවෙනි වතාවට හිරෙන් පැන්න හොරු රැලකගේ පාලනයට අසු වූ වගයි. ROBBERS WITH GREAT BANK ROBBERS.
Mata hithenava lokayema vartha pihituvana film ekak Karanna. Mama ekata Diana nama thamai The Great Central Bank Robbery. Ea nama mulu ratema janathava anumatha karanava neda? Eke pradhana naluva R nil.
I.O.Sirisena, Any Comments Regarding ATTACHED MAIL.
KUMBALA MALLU KEWANAM DUKWIDAPAN BALLALO.