අපට මුහුණු ආවරණ එවන්න.. මෙහේ ඉවරයි..- රනිල් ඉන්දියාවෙන් ඉල්ලයි..

January 30, 2020 at 3:50 pm | lanka C news
අපට මුහුණු ආවරණ එවන්න.. මෙහේ ඉවරයි..- රනිල් ඉන්දියාවෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් තත්වයට මුහුණ දීම සඳහා මුහුණු ආවරණ ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ඉල්ලීම කර ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත කාන්තාවක් හමු වීමත් සමගම හිටපු අගමැතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත් කර ඇති අතර කොරෝනා තත්වයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට සෑම අතකින්ම සහාය දෙන බවද දන්වා ඇත.

272 views

17 Comments to “අපට මුහුණු ආවරණ එවන්න.. මෙහේ ඉවරයි..- රනිල් ඉන්දියාවෙන් ඉල්ලයි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    මොකක්ද මේ රන්නපොනිලට තියෙන තදියම. සෞක්‍ය අංශයෙන් කියනවා නං තවම එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා. අනික හැම රෙද්දම ගන්න තියෙන්නේ ඉන්දියාවේ විතරද. ඇයි අපේ නිෂ්පාදකයින්ට නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න බැරි.

  2. Wewegadara Appuhamay says:

    Ranil Wickransinghe is no longer Primer of Lanka. He has no offical rights asked for any forgien to provide mass for the People. RW is politically rough who has been robbed Trillions rupees of that CB Bond in 2015 Feb and August.He is political culprit. Until no case of Judiciary In Lanka ?
    Court has not taken any action agaisnt political leaders of UNP? Why is that

  3. Wewegadara Appuhamay says:

    Ranil Wickransinghe is no longer Primer of Lanka. He has no offical rights asked for any forgien to provide mass for the People. RW is politically rough who has been robbed Trillions rupees of that CB Bond in 2015 Feb and August.He is political culprit.
    Until today no case against UNP leader of RW by of Judiciary In Lanka ?
    Court has not taken any action against political leaders of UNP? Why is that ?
    The Judiciary of Lanka overlook of UNP leaders engagement of all wrong doing ?
    How is that Our legal system skip that UNP -leaders criminal offences by Courts in Lankan?
    Is that our Judiciary is back and influence by UNP leaders !@by $$$.

  4. Wewegadara Appuhamay says:

    Ranil Wickransinghe is no longer Primer of Lanka.
    He has no official rights asked for any foreign to provide surgical mass for the People.
    The RW of UNP is a politically rough who has been robbed Trillions rupees of that CB Bond in 2015 Feb and August.He is a political culprit.
    Until today no case against UNP leader of RW by of Judiciary In Lanka ?
    Court has not taken any action against political leaders of UNP? Why is that ?
    The Judiciary of Lanka overlook of UNP leaders engagement of all wrong doing ?
    How is that Our legal system skip that UNP -leaders criminal offences by Courts in Lankan?
    Is that our Judiciary is back and influence by UNP leaders !@by $$$.

  5. Dharma says:

    I am not sure that mr. Ranil Wickramasinghe wearing the mask in right way , therfore no use even you get masks from india if you don’t know how to wear it, please consult Chief Nurse