අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි..

September 3, 2020 at 9:20 am | lanka C news
අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි..

සමගි ජන බලවේගය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

එම පක්‍ෂ ලේකම් නිසාම් කාරියප්පර් මහතා මේ බව තහවුරු කලේය.

පක්ෂ කිහිපයක් එක්ව සන්ධානගතව පිහිටුවා ඇති නිසා මෙම ඉල්ලීම සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

එක් නායකයෙකු කියන දේ රූකඩයක් මෙන් අසා කටයුතු කරනු වෙනුවට සමානව කටයුතු සඳහා අවස්ථාවක් මෙමගින් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා කියා සිටියේ ය.

26,562 views

8 Comments to “අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි..”

  1. නමිනං says:

    සම අගමැති වීමේ කේවල් තියරිය…දැන් පෙන්වනවාය…ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ දී….අධ්‍යක්ෂකවරු රැසකි…ඔහොම යමු සිලෝන්…

  2. Jeewanee Kariyawasam , chilaw says:

    Hakim should be a opposition leader , because they wins with Muslims votes

  3. රටවැසි says:

    බල්ලොත්තෙක්ක බුදියැව්වාම මැක්කොත්තෙක්ක නැගිට්ටෑකි .

  4. එක්සත් කළු හාමි says:

    පුතාණෝගේ සද් ජාතිකත්වයට කෙලිය නේද

    • බිල්ල says:

      නැහැ, බූරු පුතාණන්ගේ සත් ජාතිකත්වය දැන් තමයි ප්‍රදර්ශණය වෙන්න පටන්ගන්නේ. සිංහල, මුස්ලිම්, නැගෙනහිර මුස්ලිම් වතු දෙමළ, යාපනේ දෙමළ, ජා, මැලේ යන සත් (7) ජාතීන් නියෝජනය වන සත් ජාතිකත්වය SJB තුලින් පෙන්නුම් කරන්න බලවේගයට 7 දෙනෙකුගෙන් යුක්ත නායකත්ව මණ්ඩලයක් අත්‍යවශ්‍යයි.

  5. 77 UNP says:

    බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්කයි. UNP ය කඩාගෙන නායකයා වෙන්න පක්‍ෂයක් හැදුව සජිත්ට ඒකෙ නායක කමත් නැතිවෙන පාටක් තමයි තියෙන්නේ. හකීම්, රිෂාඩ්, චම්පික, දිගම්බරම් එකතුකරගෙන නායකත්ව මණ්ඩලයක් හැදුවම සජිත්ට SJB එකේ 20% නායක. ජයවේවා !

  6. ජානු says:

    අප්පා බැරිවෙලාවත් ඕකුන් දිනුවානම් එහෙම සම අගමැතිවරු සම ඇමතිවරු සම කැබිනට් ප්‍රකාශකවරු සම ලින්ගිකවරු ඔක්කොම ඉල්ලයි. අපි බේරුණු බේරිල්ලක් !!

  7. B. Anthony says:

    අනේ පකීම් තවත් උඹලට මේ රටේ ජනතාව නටවන්න ඉඩක් නෑ. විපක්ෂයේ ඉන්නවා නම් ඒ විදිහට හිටපල්ලා. තවත් උඹළගේ පදයට නටන්න රටේ බහුතරය ඉඩ දෙන්නෙ නෑ. උඹලට දැන් යන එන මං නෑ. ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඇමති කම් අරගෙන රටම විනාශ කරලා ජාතිවාදය අවුස්සලා තොපි රගපු කාළය ඉවරයි. උඹලගේ මිනිසුන්ටත් දැන් උඹලා හෙළිදරව් වෙලා ඉවරයි. ඒ මිනිසුන්ටත් උඹලා කළ සේවයක් නෑනෙ.

Main News