අපට වඩා කුජීතෙට පැරදුනු ශ‍්‍රීලනිපයට අගමැති වෙනස් කරන්න දෙන්නේ නෑ.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..

March 3, 2018 at 3:50 pm | lanka C news
අපට වඩා කුජීතෙට පැරදුනු ශ‍්‍රීලනිපයට අගමැති වෙනස් කරන්න දෙන්නේ නෑ.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෂක්‍යට වඩා අන්ත පරාජයකට ලක් වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අගමැතිවරයා වෙනස් කිරීමට කිසිදු අයිතියක් නැති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ඒ සදහා එජාපය ඉඩ දෙන්නේද නැති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් සෑදිය යුතුය යන සටනේ එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් තව දුරටත් සිටින බවද ඔහු කියයි.

පරණ හොරුන් සමග ශ‍්‍රීලනිපය යන්නට තීරණය කලහොත් ඊට පසුදා එජාප තනි ආන්ඩුවක් හදන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

59 views

13 Comments to “අපට වඩා කුජීතෙට පැරදුනු ශ‍්‍රීලනිපයට අගමැති වෙනස් කරන්න දෙන්නේ නෑ.. තනි එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..”

  1. Pina says:

    බලාපල්ල අපේ අප්පච්චි ගත්ත චන්ද වලට වඩා අනිත් පැත්තෙ ඔක්කොම ගත්ත චන්ද වැඩිනේ. එ නිසා අප්පච්චි තාමත් පරාදයි. අපේ පින් ඇමතිකම් රැක ගමු.ඔය බැඳුම් කරේ, විකුනන වෙන්දේසි ගැන කතා මොන ඉලවවකටද. අනේ අපේ සර්ල, ජාතික ආන්ඩුව ඔන්න ඔහේ අරන් යමූ, 2020 දි අපි කොහේට හරි අපි හේත්තු වෙනකම්. නැත් නම් බුදු සර්,ගමට ඉහින් ඉවරයි අපි.

  2. E vitharakye, ada patthre apuuruwata oya thibune ara ranilai, Kiriellayata, thawath evun keepadenekui ekathu welaaa asarana vishwavidyaala shishyayange mahapilata keliya kyala Maha benkuwata keliyata amatharawa.

  3. Nandasoma Suriyaarachchi says:

    ඡන්දෙ පැරදුනාට අස්වෙනව නම් දෙගොල්ලම ගෙදර යා යුතුයි……!

    ඒත් ඡන්දෙන් දිනුවත්, මහබැංකුව හොරා කෑව රනිල් ඇතුලු යූ ඇන් පී නඩයම හිරේ යා යුතුයි….!!

Main News