අප යහපාලනය රැකිය යුතුයි.. වහා පාර්ලිමේන්තුව කැඳවන්න.. නැතොත් විකල්ප ක්රියාමාර්ග සිදුවේ..- කතානායක ජනපතිට අනතුරු අගවයි..
October 30, 2018 at 1:20 pm | lanka C news
වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 125 ක පමණ පිරිසක් තමනට ලිඛිතව ඉල්ලීම් කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලිපියක් ලියමින් දන්වා ඇත.
එම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව වහා කැඳවා ස්ථාවර භාවය ඇති කරන ලෙසයි.
එසේ නොවන්නේනම් ප්රජාතන්ත්රවාදී අයිතීන් රැක ගැනීම සඳහා ජනතාව විකල්ප ක්රියාමාර්ග සඳහා යොමු වීම නොවැළැක්විය හැකි බව ද ඔහු අනතුරු අඟවා ඇත.
තවදුරටත් අදහස් දක්වමින් කතානායකවරයා සඳහන් කර ඇත්තේ අප වරම් ලබා ගත් යහපාලන සංස්කෘතිය මෙය නොවන බවයි.
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
UNP fools show forigin envoys English copy of constitution. But valid sinhala copy. If UNP fools go to the courts truth will come out. Ranil don’t have chance to come back. That is the reason to UNP mps aggressive response.
PROVINCIAL COUNCIL ELECTION DELAYED BY ONE YEAR, BUT NO SINGLE WORD CAME FROM SPEAKER. THIS IS HIS 5 STAR DEMOCRACY.
හිං බබා ලියුන් ලියන්නේ හරියට ජනාධිපතිටත් එහා ගිහිල්ලානේ හනේ හුකේ නංනානේ අපි නොදන්න පූජාචන්තර වාදේ
Ado nakiya wadak balagena hitapan do
Is this the impartial ,democrat,who the whole nation witnessed how he showed his just and fairness to democracy in appointing the leader of opposition to person with 16 M.P.s ,overlooking the 75 M.P..’s and millions and millions of peoples’rights for their survival and advantage???
නැත්නම් පල්ලියට ගිහින්ල ඔරසමක්, දෙකක් කියල යන ලෝකෙකට මොකක්හරි දෙයක් කර ගනින්!
එතකොට උඹට උඹේ දෝනියන්ද ඉන්න දිහාවකට ඉක්මනට යන්ඩ පුලුවන්!
Oya illiema karala thiyena paksha hatharama, enum UNP, TNA, JVP and MC hatharama, dhesa drohie,
Eelaam gathi, adhirajya gathi bankoloth dhesapalana pakshayi.