අපට වැරදුනු බව පැහැදිලියි.. බැදුම්කර කොමිසමේදී හෙලිවන දේවල් පුදුමයි..- අජිත් පී. පෙරේරා
October 15, 2017 at 1:20 pm | lanka C news
යහපාලන රජය බලයට පැමිණි පසු බැදුම්කර වෙන්දේසි ක්‍රමවේදය වෙනස් කලත් එය වැරදී ගිය බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.
රජයේ මුළ්‍ය ආයතනවල තොරතුරැු ලබා ගැනීම සදහා මිලියන ගණන් අල්ලස් දුන් බව බැදුම්කර කොමිසමේදී දැන් හෙලිවෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
මීට කලකට පෙර බැදුම්කර අක්රමිකතාවන් සම්බන්ධයෙන් විමර්ශණය කල කෝප් කමිටුවේ වාර්තාවට අජිත් පෙරේරා මහතා පාද සටහන් යොදා සංශෝධිත මතයක් දරනු ලැබීය.
අපි වැරදි කල බව සැබෑය.අපි ෆුට් නෝට් ගැසුවේ ඒ නිසාය.දැන දැනම වැරදි කල අපේ පැටිකිරිය එළියට එන විට යහ පාලනය පෑල දොරින් පැන යන බව සැබෑය.අපට එයින් වැඩක් නැත.අපි දැන් දුප්පත් නැත.අපේ වැඩ අපි කර ගත්තෙමු.අපි මහ බැංකුව සුද්ධ කලෙමු.දැන් එහි කුණු නැත.මින් පසු කාන්තාවන් පිට රට යවා බැල මෙහෙවර කර සොච්චම් විදේශ විනිමයක් උපයන්නට උවමනා නැත.විදේශ විනිමය ටොන් ගනනින් අපේ රටට ගෙනා හංසයා අපේ එකෙකි.ආඩම්බරය අපටය. කී බෝඩ් එකේ හැසිරවූ ඇඟිලි තුඩුවලින් මෙතරම් විදේශ විනිමයක් ගෙනා ඌ අපේ කාලයේ අපේ වීරයෙකි. අපි ශක්තිමත් අඩි තාලමක් ඇත්තෝ නොහොත් ෆුට් නෝටයෝ වම්හ.
😀 😀 😀
මොකුත් නොදන්නා තොත්ත බබා… හොරකන් කරන්න ගිහින් වැරදුනා . ෆුට් නෝට
නැ නැ මල්ලි….කාක්ක පාදේ…..කාක්ක පාදේ…..
මුන්ගේ පාද දෙකේම කක්ක ගෑවිලා..
foot note daanakota hithuwe naha neda meya eliyata eyi kiyala. ohe dan bosath wenna haduwata wadak naha ratama dannawa ohetath kuttiyak labenna athi kiyala.
යමපාලනයේ දෙගොල්ලොම හොරු හංසයා සමග අලියා
topita tope ma heun hamadema waraddagena iwarai paw nodi palayalla
ටො …ටො…ටො..මිය මො ….මො ..කද ගො……..ගො ..ත ගග ..ගග… ග..හන්නේ………….
චු ….චු……… චූ ගිග් ..ගි… හින්ද
OBE KATHA WELASAYA PAWA
JANATHAWATA APRIYA SAHAGATHI
OBA DESAPALANAYA ATHA HARIYATH
HODI. BORUWATA SAMAWA GANNAWATA
WADA?
එහෙනං දැන් ඉතින් කරන්න තියෙන්නේ අර ෆුට් නෝට් ගහපුවා ඉල්ලා අස් කරගෙන තමනුත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන එක…චි…චි.. බණ්ඩාරගමටත් එක්ක ලැඡ්ඡයි…
ඔක්කොම එකතුවෙලා කරපු කෙලි දැන් එළිවෙනකොට වැරදුනා කියල ඇගබෙරගන්න හදන්නේ ඉතාමත් නිර්ලජ්ජි ලෙසයි. ඔබ ගැන අපි දන සිටියේ අද ඊයෙ නොවේ.