අපට වුණේ මහින්ද ගත් ණය ගෙවන්නයි.. සංවර්ධනය කරන්න බැරිවුණා..- දයා ගමගේ

December 14, 2017 at 6:26 am | lanka C news
අපට වුණේ මහින්ද ගත් ණය ගෙවන්නයි.. සංවර්ධනය කරන්න බැරිවුණා..- දයා ගමගේ

පසුගිය මැතිවරණයේ දී රජයේ බලය ලබා ගත්තද, මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ ලබා ගත් ණය ගෙවීමට මිස අම්පාර ප‍්‍රදේශයේ සංවර්ධනයක් සිදු කිරීමට නොහැකි වූ බව ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ කියා සිටී.

ඊයේ අම්පාර දයා ඇපරල් ශාලාවේ දී පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී තරග වදින අපේක්‍ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

රජයකින් ජනතාව විවිධ දේ බලාපොරොත්තු වූවද, පසුගිය පාලනය සමයේ දෙමළ ප‍්‍රදේශවල කිසිම සංවර්ධනයක් සිදු නොවූ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්‍ෂය යනු සිය`ඵ ජාතීන් එකට එක් වී වැඩ කරන පක්‍ෂයක් බව හෙතෙම අවධාරණය කළේය.

– ජෝර්ජ් ද සිල්වා

100 views

27 Comments to “අපට වුණේ මහින්ද ගත් ණය ගෙවන්නයි.. සංවර්ධනය කරන්න බැරිවුණා..- දයා ගමගේ”

  1. nihal says:

    මහින්ද ණය උනේ යුද්ධ කරන්න. යුද්ධෙ පටන් ගත්තෙ මහින්ද නොවේ. මහින්දට සිදු උනේ අනුන් පටන් ගත්තු යුද්ධයක් නිමා කරන්න. ඒ අතරම සාමාන්‍ය සිවිල් වැසියනට මෙන්ම ත්‍රස්තවාදීන්ටත් කන්න දෙන්න. එක පතරොමක් කීයක් වෙනවාද ? නිකමට ගණන් හදන්න බලන්න. එක පතුරමක මිළ හමුදා සොල්දාදුවන්ගෙන් වැඩි කරන්න. ඒ එන උත්තරය මහින්දගෙ පාලන දින ගණනින් වැඩි කරන්න. ඊට පස්සෙ හැකි නම් මහින්දට චෝදනා කරන්න.

  2. manel says:

    Then who paid for vehicles imported by govt ministers? Who paid for the losses incurred as a result of CB scam? What happen to money obtained by selling national treasures like Hambanthota ?

  3. jayab34 says:

    This guy is a smart ass with the most corrupt thinking.He would have definitely defrauded this nation for many millions.Using his influence to win contracts and tenders for his companies.I do not think he has any idea what ethics and what is conflict of interest in a civilised society.
    Corrupt to the bone marrow and opportunistic to the core.We should ensure this type guys are thrown out of politics for ever!

  4. vishnu says:

    ganදයා තොපි දිනයි හේතුව මේ රටේ බත් කන
    හරක් තමයි වැඩියෙන් ඉන්නෙ

  5. john the baptice says:

    මහාදවල් බැංකු මංකොල්ලය මුට අමතක වෙලා

  6. Saradiel says:

    මහාදවල් බැංකු මංකොල්ලය වෙනස සැපද?

Main News