අපට 2/3 දුන්නේ පරිසර සංහාරයක් කරන්න නොවේ..- ‘වියත්මග’ සංවිධායකගෙන් ප‍්‍රහාරයක්..

September 9, 2020 at 9:20 am | lanka C news
අපට 2/3 දුන්නේ පරිසර සංහාරයක් කරන්න නොවේ..- ‘වියත්මග’ සංවිධායකගෙන් ප‍්‍රහාරයක්..

ජනතාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුනට 2/3ක ආන්ඩු බලයක් ලබාදුන්නේ රටෙි පරිසරය ආරක්ශා කරගනිමින් රටෙි වනවැස්ම වැඩි කිරිමට විනා වන සංහාරයක් කොට පරිසරය විනාශ කිරිමට නොවන බව වියත්මග හමිබන්තොට දිස්ත්‍රික් සංවිධායක පා.ම වෛද්‍ය උපුල් ගලප්පත්ති මහාතා පවසයි.

එබැවින් පසුගිය සති කිහිපය තුල වාර්ථා වන විනාශයන්ට ආන්ඩුවෙි දේශපාලනඥයින් සමිබන්ධ වී ඇත්නමි ඔවුන්ට තරාතිරම නොබලා දඩුවමි ලබාදිය යුතු බව මන්ත්‍රිවරයා පැවසීය.

විසිවන ව්්‍යවස්ථා සංශෝධනය සමිබන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ ජනාධිපතිවරයාට විධායක බලතල නැවත ලබාදීමට හා ස්ථාවර රාජ්‍ය පාලනයක් ඇති කිරිම සදහා ඉදිරිපත් කොට ඇති විසිවන ව්‍්‍යවස්ථා සංශෝධනය මන්ත්‍රි ජන්ද 160ක පමන ප්‍රමාණයකින් සමිමත කරගැනිමට හැකියාව ලැබෙනු ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ රජයේ හෙද පුහුනුව ලබන හෙදියන් ගේ සහා විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන් ගේ අගෝස්තු මස දීමනා ගෙවිම ප්‍රමාද වීම පිලිබද තමාව හමුවීමට පැමිනි පාක්ශිකයින් කිහිපදෙනෙක් පැවසු බවත් මෙම ගැටලුව පිලිබදව කඩිනමින් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ශ මහාතාට දැන් වු බවත් අග්‍රාමාත්‍යවරයා මෙයට විසදුමි ලබාදෙන බවට තමාට පොරොන්දු වු බවය.

මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ පසුගිය දෙබරවැව ප්‍රදේශයේ පැවති ස්තුති කිරිමෙ ජනහමුවක් අමතමින්ය.

– මාධ්‍ය ඒකකය

 

54,138 views

16 Comments to “අපට 2/3 දුන්නේ පරිසර සංහාරයක් කරන්න නොවේ..- ‘වියත්මග’ සංවිධායකගෙන් ප‍්‍රහාරයක්..”

  1. Appu says:

    මගුල වන වැස්මක් කතාකරනවා …ගස් පෝලිමේ ඇවිල්ලද ඊළඟ චන්දෙට චන්දෙ දෙන්නේ..??

  2. saman says:

    2/3 dunne minimaruwoth parliment genath rata hadanna hahaha

  3. SL says:

    අනිවා

  4. Madura says:

    Yes well said. Viyathmaga should register as a own political party and run separately from these politicos and give us some real solutions. Starting to Regret voting for gota because he promised to protect the environment then soon as he got the presidency his politicos started to destroy the forests instead of unp idiots.

    We need real change and unfortunately gota seems like he will not provide it to us. Its time to reject political families, and all politico s thats been in the current system. Need a real clean up of sri lankan parliament.

  5. පරිසර සංහාරයක් ..! says:

    2/3 දුන්නේ පරිසර සංහාරයක් කරන්න නොවේ…………..!!!

Main News