‘අපපච්චි මලෝ’ ඇමතිගෙන් කාලෙකට පසු මසුරන් කතාවක්..
August 17, 2017 at 6:48 pm | lanka C news
වාරිමාර්ග හා ජල කලමණාකරන ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා මොණරාගල ප්රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.
වීඩියෝව මෙතනින්
වාරිමාර්ග හා ජල කලමණාකරන ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා මොණරාගල ප්රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.
වීඩියෝව මෙතනින්
වැවයි දාගැබයි ගමයි පන්සලයි.
හොද තැනකට එතුමා ගියේ.
ඉතාම අගනා කතාවක්.
සල්ලි නැති උන් ළමයි එකෙක් දෙන්නෙක් හදලා නිකන් ඉන්නවා. ළමයි නොහදා ඉතිරි වන මුදල බොරු ආටෝප වලට වැය කරනවා. මරු කතාව.
Me durjana pudgalayage katha ahanna, ape data winasa karana eka – maha aparadhayak.
ගොං පාට් අපෙ හාංදුරැනේ- තනිකර ගොං පාට්!
ඩෝං ටේක් ඇරිත්මැටික්ස්!!!!!
🙂
90% true and 10% humility
Kaalekin hoda kathaawak