අපමණ අගයක් ලැබී රුපියල බාල්දු වී පීචං වෙයි…
June 30, 2017 at 8:40 am | lanka C news
29 වෙනිදා නිකුත් කල මහ බැංකුවේ විනිමය අනුපාතයට අනුව ඇ.ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 155 සිමාව පැන ගොස් රුපියල් 155.13 බවට වාර්තා කොට ඇත.
එමෙන්ම බ්‍රිතාන්‍යය පවුම රුපියල් 202 දක්වා ද ඉහළ ගොස් ඇත.
යූරෝ එකක විකුණුම් මිල රුපියල් 178 දක්වා ඉහළ ගොස් ඇති බව එම විනිමය අනුපාත සටහනේ වාර්තා වේ.
saadu, saadu, saadu. adu milata yahamin kanna deepi laksha 62 dan ithin kaapiyawu badakadutthuwa.
danwath mole kalpana karala me hattha pannanna hithaa ganiyawu.