අපරාධ වැඩිවීමක් සිදුව නෑ.. මාධ්‍ය නිසා ඒ වගේ පේනවා..

October 2, 2016 at 12:00 pm | lanka C news
අපරාධ වැඩිවීමක් සිදුව නෑ.. මාධ්‍ය නිසා ඒ වගේ පේනවා..

පෙර සංඛ්‍යාලේඛණ හා සසදද්දී මෙරට අපරාධ වර්ධනයක් සිදුව නැතැයි පෙපෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේදී උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

අපරාධවල වැඩිවීමක් ඇතැයි පෙනෙන්නේ සමහර සිද්ධීන් ගැන මාධ්‍ය විසින් සිදු කරන ප‍්‍රබල ප‍්‍රචාරය නිසා බවද ඔහු එහිදී පැවසීය.

6,850 Viewers

2 Comments to “අපරාධ වැඩිවීමක් සිදුව නෑ.. මාධ්‍ය නිසා ඒ වගේ පේනවා..”

  1. ගම කන්නා says:

    බලන්න මගෙ මූණ දිහා.කිසිම අපරාධයක් වැඩි වෙලා නැහැ.අගමැතිතුමා අපිව අරළිය ගහ මන්දිරේටම ගෙන්නලා අපිට කෑමකුත් දීල අපේ මේ ගුටිකන මූණු ඉඹ ගත්තෙ අපරාධ වැඩිවෙලා හින්දද?මේක මේ මාධ්‍යවලින් නීතිය නමල පෙන්නල කරපු විගඩමක්.!!

  2. Boo says:

    අපරාධ වැඩි වෙලා නැති නිසා වෙන්න ඇති මෙයා නීතිය නවලා අලුත් අපරාධ කරන්න හදන්නේ.

Main News