අපල දුරු වී ජනාධිපති වෙන්නැයි අගමැති රනිල් කතරගම දේවාලයට කිරිබොන ඇති පැටවෙකු පූජා කරයි..

July 14, 2019 at 12:02 am | lanka C news
අපල දුරු වී ජනාධිපති වෙන්නැයි අගමැති රනිල් කතරගම දේවාලයට කිරිබොන ඇති පැටවෙකු පූජා කරයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපල දුරුවී ජනාධිපතිවරණයෙන් අබිෂේක ලබන්නැයි කියමින් කතරගම දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීමට සූදානම් වන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

ඊට විරෝධය පළ කරමින් අරලියගහ මන්දිරයට ගොස් ලිපියක් බාර දී ආපසු පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත උන් වහන්සේ මේ බව පැවසූහ.

මෙසේ දීමට පූජා කිරීමට යන්නේ තාමත් මවු ඇතින්නගෙන් කිරි බොන කුඩා ඇත් පැටවෙකු බවද උන්වහන්සේ සඳහන් කලහ.

රිදියගම ජාතික වනඋද්‍යානයේ සිටින ඉසිර නම් ඇත් පැටවා මෙම අවාසනාවත් ඉරණමට මුහුණ දීමට සිදුව ඇති බවත් උන් වහන්සේ කියා සිටියහ.

14,131 Viewers

9 Comments to “අපල දුරු වී ජනාධිපති වෙන්නැයි අගමැති රනිල් කතරගම දේවාලයට කිරිබොන ඇති පැටවෙකු පූජා කරයි..”

  1. සුදු පරවියා says:

    අලි පැ ටියව දෙන්නේ කතරගම දෙවියන්වත් අල්ලසක් දීලා UNP යට ගන්නද ? මේ වගේ මෝඩ දේශපාලුවෝ …. රටක් අගාදයට යෑම පු දුමයක්ද ?
    රනිල්ගේ අපල දුරුවීමට නම් අපේ රටට කල විනාශය වහාම නතර කර, වැරදි නිවැරදි කර දේශපාලනයෙන් සමු ගන්න

  2. සද්දන්ත කුලේ හස්තිරාජයෙක් දුන්නත් දaන් නම් එයාගෙ අපලෙත් එයාගෙන් රටට තියෙන අපලෙත් දුරු කරනවා බොරු

  3. arschfikaa says:

    balaagenai securitywaruni.oya thattayage ine pistholayak etha.u aawe ranilta vedi thiyannataya.okawa bellen
    allalaa eliyata pannanne nethuwa,monavada yse oyagollo koranne?

  4. Cyril says:

    Oya ahinsaka ath patiyata inna dila ara Gonja ekka HiruNikar pooja kala nam kotiyak watinawa halo. Un denngema mahum gahala kadila nisa ayeth mahum gahanna onith na.

  5. Aliya says:

    අලි හොරු අල්ලන්න ආපු රනිල් නොම්බර එකේ අලි හොරෙක් වේ..

  6. Vesamuni says:

    ranil unnehe, anay yannako daenwath. oya eka hamuduru namai. inne 30,000 s gananin oyawage hamuduruwaru 10 k hitiyath aethi obagen rata bera ganne.

  7. මාතර සුනිල් says:

    රනිල්ගෙන් රටට වෙලා තියෙන අපලේ දුරු වෙන්න හැට දෙලක්ෂේත් එක්කම රට ඇමෙරිකාවට බාර දෙමු. අපේ ගොන් බූරු හැත්ත 2002 මේ රනිල් කියන කාලකන්නිය රටට කරපු විනාශේ පාඩමකට ගත්තේ නැහැනේ. දැන් ඉතිං මුළු රටම විදවනවා.

  8. porolis says:

    Kiribona patiyeknam sapawenawa ammagen ainkalata

  9. gamarala says:

    ඇත්ත නම් රනිල් ඇතෙක් බරට පව කරලා තියෙන්නේ

Main News