අපවත් වූ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට ගෙන ඒමට විරෝධය පා පොලිස් පැමිණිල්ලක්..

September 22, 2019 at 4:40 pm | lanka C news
අපවත් වූ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට ගෙන ඒමට විරෝධය පා පොලිස් පැමිණිල්ලක්..

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් අපවත් හදීසි රෝගී තත්වයක් හේතුවෙන් 20 වනදා රාත්‍රියේ අපවත් වී ඇත.

විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුලදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපිවත් වී ඇත.

පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අද (22) අලුයම මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට රැගෙන විත් විහාර භූමියේ තැන්පත් කොට ඇති අතර 23 වන සඳුදා පස්වරු 2ට මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවට ගුරුකන්ද විහාරස්ථාන දායක සභාව කියා සිටියි.

කෙසේ වෙතත් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒමෙන් වලකින ලෙසට ගුරුකන්ද විහාර භූමියේ පිහිටි නීරාවිපුල්ලයාර් කෝවිලේ භාරකාර පිරිසක් විසින් මුලතිව් පොලීසියට පැමිණිළි කොට ඇත්තේ අදාල දේහය පන්සලට රැගෙන ඒමෙන් කෝවිලේ කටයුතු වලට බාධාවක් වන බවට පවසමිනි.

අනතුරුව මුලතිව් පොලීසිය විසින් ඒ බව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුලතිව් මහෙස්ත්‍රාත් වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

93 views

19 Comments to “අපවත් වූ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට ගෙන ඒමට විරෝධය පා පොලිස් පැමිණිල්ලක්..”

  1. Bawuddaya says:

    Mung, jaathiwaadayata amatharawa aagamwaadayath awussanna hadanawa!

    • අහිමිද says:

      යාන්ත්‍ර­ණ අක­ර්මණ්‍ය වීම නිසා‍ ­ප­රි­පා­ලනය බිඳ­…වැ­ටී­ලා
      පඹ­යෙක් ගෙනත් දැම්මත් වෙන්නේ නැහැ රට …..හැදිලා
      සංහිඳියාවෙ වාසියෙ උතුරෙ දමිලට තදින්ම අද…. දැනිලා
      සිංහලය ඡන්දය දීලා ඒ අයව පාර්ලි­මේ­න්තු­වටද…. එවලා

    • dilshan says:

      හොඳ වැඩේ පන්සල් වල කෝවිල් හදන්න දෙනවට.

      • CAT says:

        පන්සලේ අටවා ඇති කෝවිල ඉවත් කරනු ..මේ පන්සල ඉපැරණි බෞද්ධ විහාරයක් .ජාතිවාදී දෙමළුන් මේ ආණ්ඩුව ආවට පසු ඇටවූ මේ කෝවිල් ඉවත් කරනු ..මෙය සන්හිදියාවට බාදාවක්

  2. Pal says:

    This is due to back boneless Government.
    They have destroyed the relationships between all the races living in Srilanka.

  3. Bawuddaya says:

    Mung, kallathonin jaathiwaadayata amatharawa aagamwaadayath awussanna hadanawa!

  4. LION says:

    අනේ අපේ සිංහ ලේ ට මේ කාලකන්නි පාලකයන් නිසා ගිය කල හෙලයනි දැන්වත් නැගිටපල්ලා රට ජාතිය ආගම බේරාගන්න ඉවසුවා දැන් ඇති.

    • LION'S WIFE says:

      තාම එලි වුණේ නැනෙ ඕයි නැගිටින්න. කට වහන් බුදියගන්.

      • LION says:

        සිංහලයා නැගිට් ට දවසට ඔය හිව්ලුන්ට දුවන්න වෙන්නේ තැමිල් නාඩුවට
        සිංහලයාගේ ඉවසීම විහිළුවක් නොවේ …

        • LION'S WIFE says:

          හා හා දැන් ලෑස්ති වෙලා වැඩට පලයන්. ගෙදර සීනි ඇටයක් නෑ

  5. sinha le says:

    දකුණේ තිබෙන කෝවිල් වලට අබසරණයි

    • Love nature says:

      හීනෙන්ද?

      • Love nature( real) says:

        හීන දකින්නේ අන්තවාදී මුස්ලිම් සහ ජාතිවාදී දෙමළුන් ..අනුන්ගේ රටකට ඇවිල්ලා ඒ රටේ ජනතාව ගේ ඉවසීම සහ අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන අරන් ,අපේ මව් බිම අත්පත් කර ගන්න හැදීම ..සිංහල අපි කවදත් හින බල බල හිටියේ නැහැ ..මේ රට ගොඩනැගුවේ අපි ..
        උබලා හුස්ම ගන්නේ ජිවත් වෙන්නේ සිංහලයාගේ රටේ බව මතක තියාගනින් බූරුවෝ

    • Pal says:

      Hello Sinha le ,

      It is not the way the real Buddhist should think.

      Nothing should happened to those Kovils.

      Let them do things like this , but we should teach them to be real human being.

    • හාවා says:

      එව්ව නං වානා . ඒම උනොත් ජාතිවාදේ .

      • JOHN says:

        හාවා ..උබ දෙමලුන්ගේ දෙවියන්ට බයද ?ආඩ වනේ මුරුංගා කලද දොඩවන්නේ

  6. Sena says:

    බාලගිරි අද නොවේ හෙට..

  7. sarath says:

    අනේ අපේ රටට ගිය කල

  8. තිලක් says:

    එළ එළ ඒමතමයි තියෙන්න ඕන