අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..

November 21, 2020 at 12:00 pm | lanka C news
අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..

අපවත් වී වදාළ රාමඤ්ඤ නිකායේ මහා නාහි අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමේ යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද ප්‍රතික්ෂේප කළේය.

සභාව ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් කථානායකයා වරයා විසින් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කරගත යුතු බවයි.

එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක හමුවේ දී යෝජනාවක් සම්මත කරගෙන එම කටයුත්ත සිදු කිරීම යෝග්‍ය බවයි.

නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එකඟත්වය පළ නොකිරීම මත කතානායකවරයා විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

58,547 views

25 Comments to “අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..”

  1. RITIGALA says:

    winadiyaka nishshabda thawaya ochchara ika puragena nahinna onada lokko…

  2. PULATHISI says:

    මෙම අවස්ථාව ගිලිහී ගියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අවුල් කරමින් විපක්‍ෂ නායකගේ දෙකේ පන්තියේ වැඩ නිසාය. ඔහුට සහ අනුගාමිකයන්ට ඕනෑකරන්නේ පාර්ලිමේන්තුවේ කෙරෙන කටයුතු නිරන්තරයෙන්ම අවුල්කර දැමීමයි. පසුගිය රජය අද ආණ්ඩුකරන අය විපක්‍ෂයේ සිටින විට එම රජය ක්‍රියා කළ ආකාරය අද විපක්‍ෂයට අමතක වී ඇත.
    තමන් දෙකේ පන්තියේ බව අමතක කරමින් උසස් පෙළ පන්තියේ විශිෂ්ඨයෙකු යයි සිතන මුග්ධ දේශපාලනයන් සේ තවමත් විපක්‍ෂය ක්‍රියා කරයි.

  3. බූරු පුතානෝ සජීයා says:

    මහානායකලාට වඩා පාර්ලිමේන්තුව උත්තරීතරයි. පැකනිලාට ඕන විදිහට අපි නටන්න ඕන නෑ.

  4. ගමේ වෙදා says:

    පුතානෝගේ ගැජට් එකට පැට්‍රෝල් සමග මිරිස් කුඩු සාත්තුවක් දෙන්න වෙයි වගේ

  5. නිවන් සුව..! says:

    අපේ උතුම්… ඝණ රවණ ට නිවන් සුව..!

Leave a Comment

Main News