අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..

November 21, 2020 at 12:00 pm | lanka C news
අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..

අපවත් වී වදාළ රාමඤ්ඤ නිකායේ මහා නාහි අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමේ යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද ප්‍රතික්ෂේප කළේය.

සභාව ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් කථානායකයා වරයා විසින් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කරගත යුතු බවයි.

එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක හමුවේ දී යෝජනාවක් සම්මත කරගෙන එම කටයුත්ත සිදු කිරීම යෝග්‍ය බවයි.

නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එකඟත්වය පළ නොකිරීම මත කතානායකවරයා විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

58,435 views

25 Comments to “අපවත් වූ රාමඤ්ඤ මහ නාහිමි වෙනුවෙන් විනාඩියක් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද කරන්න කතානායක බෑ කියයි..”

  1. ක්‍රිමිනල් says:

    කථානායකයට පවුල් පිටිං කාර්‍යමණ්ඩලය ඔබ්බ ගන්න පුළුවන් , කිසිම ප්‍රශ්ණයක් නෑ ! මිණිමරු චොකා දිව් රුම් දෙනකොට විපක්ශය නිහඩ කරන්න පුළුවන් , විපක්ශය කතා පවත්වනකොට මන්ද මෝල් අදහස් දාලා උන්ගේ කටවස්සන්න පුලුවන් ! එ කියන්නේ කුප්ප වැඩ ඔක්කොම පුලුවන් ,එක හොද වැඩක් බෑ ! තණි සිංහල බෞජ්ජ පාණ්ඩුව , නැට්ටේ ඉදං ෆේල්…😂😂

    • ක්‍රිමිනල්-Pakayata says:

      සමන්තභද‍්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..

  2. චතුර says:

    වැඩේ කැතයි සිංහල බෞද්ධ රාජ්‍ය යේ. විනාඩියක් ගියා ට ලොකු හානියක් වෙන්නේ නැහැනේ?
    ඉස්ලාම් හමිබ නායකයෙක් මැරුණානම්, තත්ත්වය වෙනස් වෙන්න තිබුණා.
    ඒකයි යථාර්තය.

    • වයි දිස් කොලවෙරි says:

      බෞද්ධ නායකයෙක් මරුනාම නිහඩ උනා නම් ඉස්ලාම් මවුලවි කෙනෙක් මැරුනාමත් නිහඩ වෙන්න ඉල්ලයි. හින්දු පුජකයෙක් මරුනාමත් නිහඩ වෙන්න ඉල්ලයි.
      එතකොට බෑ කිවුවොත් රටෙන් බාගයක් ඉල්ලයි.

  3. Dilshan says:

    Toyiyas are so uneducated and ignorant. They don’t know the parliamentary proceedings. In this case Sajith wadabari Dasa who was in the parliament for past 20 years didn’t know the procedure. What a shame. How can a man like this rule a country?
    Shame on you Sajith you are so uneducated. Oh I forgot you have a sympathy degree

  4. Saradiel says:

    බොන් එගේයින් අයට මේවා ඉල්ලන්න පල්ලියෙන් තහනම් කථානායක ඒ ගැන දැනගෙනයි කියාලා තිබෙන්නේ එතුමාට අපේ ප්‍රණාමය.

  5. kamal says:

    නාපනේ හිමියන්ගැන අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ගෙන් ප්‍රකාශයක්
    උපාසකයනි නුඹලා ශාසනය රැකිය යුතුයි. නමුත් කපටි කමට සිංහලය රකින්න පමණක් කාලය වැය කල හිමියන් මම දකින්නෙ ගුණදාස අමරසේකර වගේ නිවුනු චරිතයකට පමණයි. නමුත් නලින්ද සිල්වා වාගේ චරිත ඉදිරියට පැමිනිය යුතුයි. එතකොටයි ලෝකය තෙරෙන්නෙ. නලින්ද සිල්වාට මම අභියෝග කරන්නෙ නැ නමුත් ගුණදාස අමරසේකරට හා නාපානේ හිමියන්ට අභියෝග කරනවා හිස් මහණ කියලා මිට ශාසනලාභි කිරිබත්ගොඩ හිමි හා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කාටත් දෙවනි නැති පුරෝහිත කමල් හෙවත් අජාසත්ත රජතුමා.

  6. ටොයි ජෙපි සජබලු මානවයණි දැන් තොපිලාට තව කොමාවක් තප්පුලනු සංහිඳියාවෙන්

  7. Raj says:

    පාර්ලිමේන්තුව අධිරාජ්‍යවාදින් විසින් හදපු නිසා බෞද්ධ කරයුතුවලට ස්වබාවයෙන්ම පිලිගැනීමක් නැත. හරිනම් නිහඩතාවය කලින්ම සැලසුම් කලයුතුව තිබුන. දැන්වත් ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යක් බවට ව්‍යාවස්ථාවට ඇතුලත් කරන්න.

  8. Cim says:

    yakage aduwak .apema kalakannikama

  9. Modaya says:

    Avoidable blunders by the Speaker and unwanted and unnecessary criticism against the Government

  10. ajith prasanna says:

    dan sapadaaaaaaaaaa?

Leave a Comment

Main News