අපව නොසලකා වැඩ කරන්න එපා.. විකල්ප ක‍්‍රියාමාර්ග ගන්නවා..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට දැඩිව අනතුරු අගවයි..

January 19, 2020 at 10:00 am | lanka C news
අපව නොසලකා වැඩ කරන්න එපා.. විකල්ප ක‍්‍රියාමාර්ග ගන්නවා..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට දැඩිව අනතුරු අගවයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුගේ අත පල්ලෙන් වැටී නැති බවත් එනිසා කිසිවෙකුගේ කෙනෙහිලිකම් විඳීමට උවමනා නැති බවත් එම පක්ෂ ජේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

දෙවැනි පෙළ නායකයන් ගේ ප්‍රකාශයන්ට වඩා ශ‍්‍රීලනිපය අවධානය යොමු කරන්නේ පක්ෂ නායකයන් විසින් ඇතිකරගත් එකඟතා මත බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොතකා කටයුතු කරන්නේ නම් ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව පැවසූ ඔහු ඉතිහාසයේ දී ද මීට වඩා බරපතළ අභියෝගයන්ට පක්ෂය මුහුණ දුන් බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසලකා හැරීමට කිසිවකු කටයුතු කරන්නේ නම් ඊට විකල්ප සෙවීමට ද පසුබට නොවන බව ඔහු පැවසීය.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

20,662 Viewers

12 Comments to “අපව නොසලකා වැඩ කරන්න එපා.. විකල්ප ක‍්‍රියාමාර්ග ගන්නවා..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට දැඩිව අනතුරු අගවයි..”

  1. Susil says:

    Who cares?

  2. Gonsun says:

    Aluthma Chiththara Patiya,
    “PAKSAHAYAKA AWASANAYA”

    Balu SLFP pkayini, pala heththa, pohottuwa nawa Pakshayai.
    Bandaiya Ratama Keva, uge Passe ethi wedey kumakda?

  3. බන්ඩා says:

    සිරිසේන ජනාධිපති කාලෙ ශ්‍රිලනිප රකින්න හැදුවෙ අත අලි නැට්ටෙ එල්ලලා බව පියදාසට අමතක උනාට අපිට නම් මතකය්. අනෙක මේ රටේ ජනතාව නොවැම්බර් 16 ඡන්දය දුන්නෙ පෙහොට්ටුවට වත් ශ්‍රිලනිප ට වත් නොව ගෝඨාභයට බව බැසිල් සහ පියදාස අමතක නොකල යුතුය්.

    • හෙලයා says:

      ගෝඨාභය ප්‍රතිපත්ති ප්‍රකාශණයක් ඉදිරිපත් කර තිබෙනවා. මහින්ද ගේ කට්ටිය සහ සිරිසේන ගේ කට්ටිය ඒ අනුව වැඩ කල යුතුය්.

  4. මහාචාර්ය මහත්තයෝ ....එකඇදුරෙක් අර නාග විහාරේ.හාමුදුරුවෝ මරා ගත්තා says:

    මහාචාර්ය මහත්තයෝ ….එකඇදුරෙක් අර නාග විහාරේ.හාමුදුරුවෝ මරා ගත්තා.රටත් අකාලා අජරාමර වුනා මතකද? කොලබ දිහා බලන් බුරුමෙට ගොරවන්න එපා…. පි….නාන්න ඩ හදන්නේ? ගිලුන නැව.

  5. සිංහල බන්ඩා says:

    පොහොට්ටුවාදී හෝ පුටුවවාදී නොවී ‘ජාතිකවාදී’ අපේක්ෂකයන්ට පමනක් චන්දය දීමට ජනතාව වග බලා ගත යුතුය්.

  6. Politics says:

    SLFP members need to understand why they are neglected.

    Not only the Pohottuwa MP s or ministers doing this , but the whole voters.

    Sirisena never wanted to see Mr. Gotabhaya winning the presidential election.

    But his traitor is still around Pohottuwa and we don’t like this.

  7. john the baptice says:

    ශ‍්‍රීලනිපය රනිල් සමග වසර 4ක් රට කැවා ඇති ජනතාව රවටන්න දැන් බැහැ,

  8. Cool says:

    ලංකාවේ එකෙක් වත් නැ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට චන්දෙ දෙන්න උන් සේරම ගෙම්ම්බෝ උන් නැතුවට කමක් නැ

  9. Sorry says:

    Vikalpa kriya margayak gannawa kiwe Pkey arinawada Pohottuwata??

  10. David Milli-banda says:

    Poddal hitu thawa SLFP lokkage handa pata eliwenakam……………….
    Ewa ahala theendu ganna lasthi wenna. Not now.

  11. Piyadasa Yalagala says:

    The majority that RIGHT Thinking, which that public of citizens wanted
    Hon Gamralaga Mathripala Sirisena has to leave politics from Island Nation….once and for all.
    That is our wish and will of the country .
    The SLFP has no longer will of majority voters like them at all.

    MS is/was that New UNP leader ! That is our reading.

Main News