අපව මෙහෙම බය කරන්න එපා.. කෙලින්ම හිරේ දාන්න.. රාජිතත් හොදටම බයවෙලා.. තිගැස්සිලා..- හරීන්

December 29, 2019 at 10:00 am | lanka C news
අපව මෙහෙම බය කරන්න එපා.. කෙලින්ම හිරේ දාන්න.. රාජිතත් හොදටම බයවෙලා.. තිගැස්සිලා..- හරීන්

වත්මන් ආණ්ඩුවද තම ආණ්ඩුව කටයුතු කළ ආකාරයට දේශපාලන පළිගැනීම් ආකාරයෙන් කටයුතු සිදු නොකළ යුතු බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග සඳහන් කරයි.

සියම් පුද්ගලයකු වූ වැරැද්දක් ඇත්තේ නම් මාධ්‍ය සංදර්ශන නොකියා කෙලින්ම හිරේ දාන්න යැයි ද ඔහු ඉල්ලා සිටියේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න හිටපු ඇමතිගේ සුවදුක් බැලීම සඳහා නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට ගොස් එන එන අවස්ථාව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

තමන් හිරේ දමාවි යයි හිටපු ඇමැති රාජිත සේනාරත්න බියපත් වී තිබෙන නිසා ආතතිය ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

හිටපු ඇමතිවරයාට බරපතළ රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවන්හි පවා සඳහන් ව ඇතැයි ඔහු තව දුරටත් පැවසීය.

173 views

19 Comments to “අපව මෙහෙම බය කරන්න එපා.. කෙලින්ම හිරේ දාන්න.. රාජිතත් හොදටම බයවෙලා.. තිගැස්සිලා..- හරීන්”

  1. ඩපයා says:

    වරදක් කොරල නැත්තන් බයවෙන්න ඕනේ නැහැනේ. උඹ වරදක් කොරල තියෙනවනං බයවෙයන් මොකද වරදට දඬුවම ලබෙනවාමයී.

    • Rata Wenuwen says:

      තොපිට කොකා ගැස්සුවේ නැහැ බොලව් ! අතගැවා විතරයි,
      ඔහේමයන් හරිනයෝ, තෝ ගිහින් පැඩ් සජියගේ පැඩ් එක අස්කරපිය

  2. Sam says:

    Nice This is what we need, they were laughing when terrorist attacking innocent people, you all must be punished

  3. Saj says:

    Harin, you are a useless politician. You don’t have a future in this country and no body likes you either. Just stay away from Sinhalese people. We all know your character. Shameless politician. You can’t ruin this country and don’t even think about it. There are better people than you and we have selected a government and just stay away. We don’t care about people like Rajitha too. You will never see a UNP government for the rest of your life. Thanks

    • dev says:

      yes yes there are better politician than Harin , politician like wimal, Jhony, Rohitha, Mahindananda etc 🙂

  4. රටවැසි says:

    ඔය කියවෙන්නෙ , දේශපාලන පලිගැනීම් කලබව . හැබැයි පස්සෙ කියාවි ඔය ප්‍රකාශය පොදු අදහසක් නෙවෙයි එයාගෙ පුද්ගලික අදහස කියලා . කොහොම උනත් අඩුම වශයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි . නැත්නම් මාසයක් වත් බරපතල් වැඩ සහිතව සිරගත විය යුතුයි — කැමැත්තෙන් ම .

  5. Niru says:

    You should go to jail as a responsible minister of the last cabinet for not telling what your father told and sending those poor Christians and tourists to their death.

  6. Visna says:

    Manussayek ta hadigawila palayan kiyana minihek newe mama, namuth rajitha kiyanne wana satekutath anta satek, Oka windawala marenna ona, ratata kala pahat wada walata

  7. බන්ඩා says:

    සුදු වෑන් මිනී මෝරැ කිඹුල්ලු පිස්තෝල ඩොලර් බිලියන තුනක් ඇස් දෙකෙන් දැක්කා වගේ කතා කියන කොට විමල්ලා ගම්මලා ට බොරැ නඩු පටවවලා කූඩු කරන කොට මුන්⁣ට හරි ජොලි දැන් බඩ යනවා. නොදකින්.

  8. Sun says:

    Fellow knows what he has done against the law of the country till the last moment as a minister. He mentally down as a result of such dubious activities done during his time against the law. There are thousands of things happened during his time. That is why his heart is shaking due to that fear what he has induced by doing such dirty things.

  9. Sura says:

    අනේ, පලයං බූරුවො යන්න.
    තොපි රට කෑවෙ නැත්තං,
    රට කාබාසිනියා කලේ නැත්තං,
    ඔච්චර බයවෙන්නෙ මොකද ????????

  10. Sura says:

    අනේ, පලයං බූරුවො යන්න.
    තොපි රට කෑවෙ නැත්තං,
    රට කාබාසිනියා කලේ නැත්තං,
    ඔච්චර බයවෙන්නෙ මොකටද ????????

Main News