අපහාස කලා කියා ජොන්ස්ටන් බිලියනයක් වන්දි ඉල්ලයි..

March 29, 2022 at 8:02 am | lanka C news
අපහාස කලා කියා ජොන්ස්ටන් බිලියනයක් වන්දි ඉල්ලයි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත.

20-02-2022 වන දින වසන්ත සමරසිංහ මහතා විසන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ….

·මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන දක්වා 20Km ක අදියරක කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බවත් ,
·ඉහත කී ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් අනුමත කිරීම CANC ලෙස නම් කරන ලද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවේ විෂය විෂයපථය යටතේ පවතින බවත්,
·එම ලංසු ඉදිරිපත් කර ඇත්තේ චීන සමාගමක් වන Metallurgical Corporation ( MCC ) සහ ශ්‍රී ලාංකික සමාගමක් වන Lanka Infrastructure Development Consortium ( LIDC ) යන සමාගම් දෙක විසින් බවත්,
·චීන සමාගමක් වූ MCC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1050 ( රුපියල් බිලියන 210) වූ බවත් LIDC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 1872 ක ( රුපියල් බිලියන 374.4 ක ) වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබී ඇති අඩු ලංසුව ප්‍රතික්ෂේප කොට වැඩි ලංසුව ඉදිරිපත් කර ඇති LIDC සමාගම වෙත CANC යන කමිටුව විසින් ලබා දී ඇති බවත්,
·ජොන්ස්ටන් ප්‍රනාන්දු CANC කමිටුවට අනිසි බලපෑම් සිදු කර එහි සාමාජිකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ MCC ලංසුව ඉවත් කර LIDC ලංසුවට පක්ෂව කටයුතු කර එමඟින් වංචාවක් සිදු කිරීමට කටයුතු කල බවත් ,
·එම මූල්‍ය වංචාව හරහා ශ්‍රී ලංකා රජයට සිදු වූ පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 164.4 ක් වන අතර එය කුප්‍රකට බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් වඩා වැඩි බවත්…
·මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මාගේ සේවාදායකයා ඉහත කී ව්‍යාපෘතිය සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර එම දැවැන්ත වංචාව සිදුකර ඇති බවත්.
·මාගේ සේවාදායකයා විසින් මෙම වංචාව සිදුකර ඇතැයි ප්‍රකාශ කිරීමේදී ගරු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රවටා සහ ඔහු නොමඟ යවා කටයුතු කර ඇති බවත්
·එම මාධ්‍ය සාකච්ඡාව ඔහුට අයත් නිල youtube නාලිකාවේ ප්‍රසිද්ධ කර එම සම්බන්ධතාවය ( Link ) ඔහුගේ මූහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බවත් එම ක්‍රියාව තුලින් මහජනතාවට එකී කරුණු වලට ප්‍රවේශ වීමට ඉඩ හැරීමෙන් ඉහත සඳහන් කරන්නට යෙදුනු ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා මහජනතාව අතර ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා කටයුතු කර ඇති බවත්

යනාදී ඔහු විසින් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය සහ පදනම් විරහිත බවත් එයින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා වශයෙන් කටයුතු කරන කසුන් වීරසේකර මහතා විසින් මෙම වන්දි මුදල දින 14 ක් ඇතුලත ඉල්ලා වසන්ත සමරසිංහ මහතාට එන්තරවාසියක් යවා ඇත.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

24,808 views

12 Comments to “අපහාස කලා කියා ජොන්ස්ටන් බිලියනයක් වන්දි ඉල්ලයි..”

  1. පොට්ට වසන්තගේ කෙබර රටට පුරුදුයි. ජෙප්පන්ගේ මඩ කතා රටම දන්නවා. ඒකයි උන් හැමදාම එක තැන. උන්ට හිමි පේව්මන්ට් එකේ හිගාකෑම පමනි.

  2. Covid18+ says:

    ජවිපෙ කෙලින පචයක් පචයක් ගානෙ වන්දි ඉල්ලන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. මේ ජොනී, කරුණා කරලා උන්ට 3% රැකගන්න ඉඩ දීලා ඔයා වැඩක් බලා ගන්න.

    • සහන් says:

      ඔයා වගේ තවත් අමු බයියෙක් දක්කොත් අටපට්ටම් කියන්න හොදේ

    • 0.00069 BIYYO says:

      බැසිල්ගෙ … ලෙවකන තවත් pahara pissu ballek මූ. බැසිලා බැන්නම මූ ගෑණියෙක් වගේ අඬනවාලු😆
      හැලියෙ වතුරටික උණුවෙනකල් ඔය වගේ කතා කිය කියා නටපන් මෝඩ කකුළුවෝ

    • clement says:

      covid උබ දාගෙන ඉන්න නම නම් උබටම ගැලපෙනව. උබල වගේ එවුන් රටටම වෛරස් එකක්. පාරට බැහල බලපන්. දුක් විඩින මිනිස්සු. තොපේ ජොනිය මගඩි ගහනවම තමයි. කාලකන්නි.. කුලියට කොමෙන්ට් කොටන එකෙක්.

  3. Pushpa Kumara says:

    Hapoyi , Me Jony ta keerthi naamayak thiye da?

  4. මහජනයා says:

    නඩුයි බඩුයි දෙකම කසිප්පු ජොනියාගේ…

  5. Suranimala says:

    මේ වපරයට ඔක්කොම පෙන්නේ වපරේට. මුන් කවද්ද හොඳක් දැක්කේ. එක්කෝ අන්තර් සමාගම් කියල වැඩ කරන මිනිස්සු අවුස්සනවා. අර නාමල් මැට්ට ත් මූ වගේමයි. ගොවියෝ ටික පාරට දාල එක කරගන්න දුන්නෙත් නෑ. කරපු ගොවියෝ ගොඩ. නාමල් NGO එකකින් පාරට ගේන්න සල්ලි දුන්නා වගේ දැනුත් දුන්නොත් මොකද? හොඳ වෙලාවට මේ කාලේ ඉපදුනේ. රජ කාලේ නම් මුන්ට උල තියලා හුගක් කල්.

  6. Nalaka says:

    Apahasa Nokara inna taram Wadagath minihekda oi tamuse. Ballekuta jataka una awajataka ballek ne me ponnaya…. Ane to sata pahak wath araganna natiwama wada karanna athi… Pala gembo yanda……

  7. 0.00069 BIYYO says:

    මේකා මොන ජාතියේ අසුචිද දන්නේ නැහැ කන්නේ රාජපක්‍ෂලාගේ hard ඒවාද නැතිනම් loose ඒවාද දන්නේ නැහැ මේ මේකා තටමන විදියට එතන රේවේන ගතියක් තමයි පෙනෙන්නේ..

  8. lolla says:

    බැල්ලිගෙ පුතා

Main News