අප්පච්චිගේ ගාලු පුතා කරවටක් ගංවතුරේ ගිලීගෙන ජනතා සේවාවේ…

May 16, 2021 at 3:00 pm | lanka C news
අප්පච්චිගේ ගාලු පුතා කරවටක් ගංවතුරේ ගිලීගෙන ජනතා සේවාවේ…

ඇද හැළුනු අධික වර්ෂාව නිසා ගාල්ලේ ප්‍රදේශ කීපයකට ඇති වූ ගංවතුර තත්ත්වයෙන් විශාල පිරිසක් පීඩාවට පත් විය.

ඔවුන් පිලිබද සොයා බැලිම සදහා එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා කරවටක් ගංවතුරේ බැසගෙන යන අවස්ථාවේ ගන්නා ලද පින්තූරයකි මේ.

සමාජ ජාලවල ඒ මහතා ප‍්‍රසිද්දව ඇත්තේ අප්පච්චිගෙ ගාළු පුතා ලෙසිනි.

104,385 views

49 Comments to “අප්පච්චිගේ ගාලු පුතා කරවටක් ගංවතුරේ ගිලීගෙන ජනතා සේවාවේ…”

  1. Sura says:

    පිංතූරේ් ජනමාධ්‍යවලින් පුචාරය වෙනවානම් ගං වතුරේ ගිලිලා මැරුණ ම මොකද…..

  2. Banda says:

    Minisunva thavth gonata andanna hadanne ayi mehema ragapala

  3. ඩලස් says:

    අප්පච්චි ගෙ බූරු පුතා

  4. සිසිල් සුදේශ් says:

    වතුරෙ බැහැගෙන ගියත් විඩියො ටීම් එක අමතක වෙලා නෑ. අර අගලවත්ත පැත්තෙත් ඔය වගේ මනුස්සයෙක් හිටියා මිනිස්සුන්ට සේවය කරන්න යන්නෙ මීඩියා කාරයො පිරිවරාගෙන. දැං කොහෙ ගිහින්ද දන්නෙ නෑ. මේවා හොඳයි 69 ලස්සෙට!

Main News