අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..

November 26, 2017 at 10:40 am | lanka C news
අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..

‘මේ ගමන අපි අම්මත් එක්ක හරි, පුංචි අම්මත් එක්ක හරි, මාමත් එක්ක හරි, බාප්පත් එක්ක හරි අඩුම තරමේ අම්මට තව මිනිහෙක් ඉන්නව නම් ඒ මිනිහත් එක්ක හරි යන්න ඔ්න.

ප‍්‍රාදේශීය සභාවල බලය අපි ගත්තෙ නැත්නම් මතක තියාගන්න අපට මේ රටේ දේශපාලන බලය රැකගන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ.’ යයි ඇමති විජිතමුණි සොයිසා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී සම්මුතිවාදී ආණ්ඩුවකට එක් වූයේ පොදු වැඩපිලිවෙලකට බවත් කී ඔහු එම පාපකර්මයට එක් වූ නිසා ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් ඡන්දය නොදුන් බවද සදහන් කලේය.

එක පතේ කෑවත් බොක්ක වෙනස් බවත් කිසිසේත්ම එජාපයට යටත් වී දේශපාලනය කරන්න සූදානම් නැති බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ බිබිල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

1,253 views

23 Comments to “අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..”

  1. මුං ගේ පුරුද්ද තමයි විදහා පාන්නේ අම්ම දෙවෙනි මිනිහෙක් බව රටටම ඔප්පුකර හමාරයි ලැජ්ජා නැති මහවිදානෙලා තමන් ගේ වාසියට ඕනම බල්ලෙකුගේ පස්සත් ලෙවකයි?????

  2. Free says:

    මේකා අප්පච්චි මලා කියා පසුදාම අම්මාටත් හොරෙන් අම්මා බාප්පොච්චාට වික්කේය​.උන්දෑගේ හිලව්වට මූට ලැබුනේ මස් නැති කට්ටකි.ඌ ඒකත් සූප්පමින් කිතුල් තෙලිජ්ජ සප්පායම් වී දැන් පිස්සු කෙලින්නේය​.මේකා මුගේ අඹුවත් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්නට දැන් සූදානම් කර ඇති බව නොරහසකි.මේකා පාවිච්චි කල කිසිම දෙයක් නිකම් දුන්නත් ගන්නට මොණරාගල ජනයා සූදානම් නැත​.ඒ මේකා වැනි ගම් කබරයෙක් යමක් පාවිච්චි කලා නම් එහි ගන්නට දෙයක් නැති නිසාය​.මෑණියන්දෑ වික්කාට මූ පාවිච්චි කල මුගේ අඹුව මිලදී ගන්නට මෙවර මොකෙක්වත් සූදානම් නැති බව මේ කැණහිලා දැන ගත යුතුය​.

  3. Appachchi Mala says:

    Ethakota mechcharakal katu sooppu kara kara kadegiye ammage hora minihatada? Ane ammapa muge chandadaayakayange ammalatath hora minissu inna athi. Ekane munta chande hamba wenne.

  4. Rupa says:

    මට නම් දේශපාලනයෙ මම අකමැතිම මිනිසුන් අතර මොහුට ප්‍රමුකශ්තානයක් දෙනවා. මේ දුශ්ට මිනිහා ගැන කතා කිරීමටත් හොඳ නැත.

  5. ajita de costa says:

    mu malanam hodai

  6. vishnu says:

    හිරුනිකා ගැජට් එකෙන් එල්ලන්න ඕන
    අම්මට ජිගිටල් කරන පර මුසලය

Main News