අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..

November 26, 2017 at 10:40 am | lanka C news
අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..

‘මේ ගමන අපි අම්මත් එක්ක හරි, පුංචි අම්මත් එක්ක හරි, මාමත් එක්ක හරි, බාප්පත් එක්ක හරි අඩුම තරමේ අම්මට තව මිනිහෙක් ඉන්නව නම් ඒ මිනිහත් එක්ක හරි යන්න ඔ්න.

ප‍්‍රාදේශීය සභාවල බලය අපි ගත්තෙ නැත්නම් මතක තියාගන්න අපට මේ රටේ දේශපාලන බලය රැකගන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ.’ යයි ඇමති විජිතමුණි සොයිසා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී සම්මුතිවාදී ආණ්ඩුවකට එක් වූයේ පොදු වැඩපිලිවෙලකට බවත් කී ඔහු එම පාපකර්මයට එක් වූ නිසා ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් ඡන්දය නොදුන් බවද සදහන් කලේය.

එක පතේ කෑවත් බොක්ක වෙනස් බවත් කිසිසේත්ම එජාපයට යටත් වී දේශපාලනය කරන්න සූදානම් නැති බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ බිබිල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

1,294 views

23 Comments to “අප්පච්චි මලා නං අම්මගෙ හොර මිනිහ එක්ක හරි එකතුවෙලා දින්න ඔ්නෑ.. නැතොත් අපේ දේශපාලනය ඉවරයි..- විජයමුණි..”

  1. Kolitha says:

    Baluwama wesa pawlakin aawa kalisam adina haadayekne…..

    • Amda says:

      මුගෙ අම්මට නම් මිනිස්සු ගොඩක් ඉඳලා තියෙන හැඩයි .. නැත්නම් එහෙම හිටියත්, මෙහෙම කතාවක් කියයිද මනුස්සයෙක්.
      මුගෙ අප්පා චිම්පන්සියෙක්, ගෝරිල්ලෙක් වෙන්නත් බැරි නෑ… මූනෙ කටේ හැටියට.

      අම්මවත් විකුනගෙන කන එවුන්!.

      දැන් පේනව නේද…මේ වගේ උන්ට රට ජාතිය ජනතාව මුකුත් වැඩක් නෑ…
      මුන්ට ඕනෙ අපේ බදු මුදල් වලින් පිනට කාලා බීලා, ගෙවිච්ච ඇට බේරගන්න බ්‍රෑන්ඩ් නිව් වාහන වලින් ගිහින්, කොමිස් ගහලා, හොර ගෑනුන්ට වියදම් කරලා, පරම්පරා 7ක් 8ක් ගොඩ දාගෙන චූන් එකේ ඉන්න විතරයි.

      • cam says:

        Ethakota methuma MR gawa inna kota obata wiraya dan drohiya

        • Amda says:

          මහින්ද මහත්තය ගාව හිටියත් මූ එච්චරම තමයි.
          මූ වගේ තව කීපදෙනෙක් ඉන්නවා, උන් කාත් එක්ක හිටියත් කවදාවත් වීරයෝ උනේ නෑ. මහින්ද මහත්තයටත් හිටියනේ සත්තු වත්තක්ම. මූත් එකෙක්.
          මුන්ට වෙලාවට වැක්සිනේට් කරපු නැති නිසා තමයි එතුමාට යන්න උනේ.

          හිතන්න එපා මම නිල් පාට සන්ග්ලාස් නිසා ඇස් අන්ද වුනු කෙනෙක් කියලා.

          මගේ ඇස් හොඳට පේනවා, මම පාට කන්නඩි දාන්නේ නෑ.

          • චේතියසේන says:

            MR ගෙ සත්තුවත්තෙ වැඩි දෙනෙක් සත්තු වත්තට රිංගගෙන!
            එකම ගාල ගෝට්ටියයි!

            ලංකාවෙ පහල වුන නිහීනම පහත්මපෙලේ අාංඩුව මේක තමයි

      • Don says:

        Great comment

      • ULA says:

        Don’t blame his father & Mother. They are very innocent people. Personally we know that his father helped many people in Avissawella.

  2. චේතියසේන says:

    මොනවද මේකා මේ දොඩවන මළ විකාර?

    😄

  3. Podda says:

    My3 sir..Appachchi mala Sir..

    Bibiley apita th Bullers Rd eke wage Condom mashimak laba denna.
    Pachavida prathipaththiya yatathey eka watinawa goyyo wena apita

  4. siraa says:

    මූව නම් කොහොමත් දේශපාලනෙන් එලවල දාන්න ඕනෙ

  5. Rohitha says:

    ballata agaurawayak nisa thamata balla keemen waelekemi. thama kiyana widiyata deshapalanaya karanta onae bale raendenta pamanai. ratata hena gahala giyath kamak nae.

  6. karu says:

    ඉඳල තියනවා. එක්කෙනෙකුට වැඩිය.කීප දෙනෙක්ම.

  7. Pina says:

    අම්මප මට පිස්සුද …මම මේ මොනවද දොඩවන්නෙ.. එදා අප්පච්චි මලා කීව… දැන් අම්මගෙ හොර මිනිහ ගැන කියවනවා. ආයිත් අප්පචිව ඕන කියනව …. ඇත්තම තමයි මට පිස්සු……..

  8. යුක්තිය says:

    මෝඩයෝ…! යූඑන්පී නෙවේ කියන එකේ ගවුරවේ තියපං..උඹ ඔහොම කියද්දි යූඑන්පී මානසිකයෙක් ගානට අපිට උඹව තවත් අප්පිරියයි…උඹ රාජිත්,චම්පික,රතනෙ,අර්ජුන,සිරා වගේ කෑපතේ පහරපු බල්ලෙකුත් නෙවේ…උන් ගොඩ යනව..උඹ නිකරැනේ වාචාල ගොං කට නිසා නිකං වල යනව..දැන් වත් ආන්ඩු විරෝධී වෙයං..උඹේ පරාජය මහින්ද නිසා නෙවේ සිරා නිසා සිද්ධ උනේ..ඌ අන්තිම මොහොතෙ මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ කිව්වම රනිල් අගමැති කරනව කියල නොකිය කිව්වෙ..එත්කොට ඒකත් අහං සිරා එක්ක ඉන්න උඹලට මිනිස්සු ච්න්දෙ දෙයිද මහින්ද කිව්වත්…? එයිට හොදයිඅලියට කතිරෙ ගැහුව නං…! සිරා දෙයක් කරන්නෙ නිකං වත්,හොදකටවත් නෙවේ….! කට පරිස්සමෙන් ආන්ඩු විරෝධී වෙයං දැන්වත්…! උඹ ටිකක් මෝඩයී..අර වගේ බල්ලො ගානට නොවැටුනත්…!…!

  9. Ranjan says:

    අම්මගෙන් අහලා බලපන් කවුද මිනිහා කියලා තොපිගේ පවුල් ජිවිත මෙහෙම නම් මුන්ට චංද දීපු හරක් කොයි දැන්.

  10. Saradiel says:

    මේ පින්ගොනා ඇමැති පන්නමු

Main News