අප්පච්චි මලෝ ආසනයේ සමූපකාරයෙන් අන්ත පරාදයි.. පොහොට්ටුව 3/4ක බලයකින් දිනයි..
October 1, 2017 at 12:19 am | lanka C news
බිබිල කොටගම විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීමට පැවති නිලවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ජයග්රහණය කර ඇත.
නියොජිතයින් 125ක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ දිනා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගනෙ ඇත්තේ නියෝජිතයන් 37දෙනෙකු පමණි.
මෙම නියෝජනය 3/4 ඉක්වමූ බලයකි.
ඔය යන විදිහට මීට පස්සෙ සිරිසේන ඉල්ලුවත් ශ්රීලනිපයට සමූපකාර ඡන්දෙකින් වත් දිනන්ඩ හම්බ වෙන්නෑ..
ඇර සොයිසා, ඇර!
දැන් ඉතින් වහ ටිකක්වත් කාපන්.
මෙම ඡන්ද ප්රථිපල පත්තරෙන් දැන ගන්නවිට ලොක්කට ඇඳගෙන ඉන්න රෙද්දෙම සුලු දිය පහවනු ඇත.