අප්පච්චි මලෝ ආසනයේ සමූපකාරයෙන් අන්ත පරාදයි.. පොහොට්ටුව 3/4ක බලයකින් දිනයි..

October 1, 2017 at 12:19 am | lanka C news
අප්පච්චි මලෝ ආසනයේ සමූපකාරයෙන් අන්ත පරාදයි.. පොහොට්ටුව 3/4ක බලයකින් දිනයි..

බිබිල කොටගම විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීමට පැවති නිලවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත.

නියොජිතයින් 125ක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනා ගනිද්දී එක්සත් ජාතික පක්‍ෂය විසින් දිනාගනෙ ඇත්තේ නියෝජිතයන් 37දෙනෙකු පමණි.

මෙම නියෝජනය 3/4 ඉක්වමූ බලයකි.

513 views
Main News