‘අප්පච්චි මලෝ’ ඇමතිගේ කෑම පිගානෙන් තඩි පණුවෙක් පණ පිටින් හමුවේ.. [video]

December 30, 2017 at 6:32 am | lanka C news
‘අප්පච්චි මලෝ’ ඇමතිගේ කෑම පිගානෙන් තඩි පණුවෙක් පණ පිටින් හමුවේ.. [video]

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමති විජිත් විජෙමුණි සොයිසා මහතා කොලඹ ප‍්‍රසිද්ද අවන්හලකින් ආහාර ගනිමින් සිටියදී එම ආහාරයන්හි විශාල ප‍්‍රමාණයේ පණුවෙක් සිට ඇත.

එම අවස්ථාවේ ඇමතිවරයා අවන්හලේ කලමණාකරු කැදවා දන්වා ඇත්තේ මෙවන් සිදුවීම් සිදු නොවීමට වග බලා ගන්නා ලෙසයි.

252 views

17 Comments to “‘අප්පච්චි මලෝ’ ඇමතිගේ කෑම පිගානෙන් තඩි පණුවෙක් පණ පිටින් හමුවේ.. [video]”

  1. මෛත්‍රිපා says:

    ආන්ඩුවෙන් පඩිගන්න ජරවකන මෙයා කොහොමද අමෑති”තුමා” උනේ

  2. SuMa says:

    ජනතා චන්දෙනුත් පැරදිලා ඇමතිකම් දරමින් රට කන මේ වගේ කඩප්පුලියන්ට පණුවෝ ගහන දිනේ වැඩි ඈතක නොවයි.

  3. David Milli-Banda says:

    Dinapatha Jarawa kana ekata panuwa mokakda??

  4. Pal says:

    The worm is trying to get into the toilet pit….

  5. dulip says:

    මේ පනුව කටේ ඉදල වැටිච්ච එකෙක්

  6. ARAWINDA says:

    me WESAMINIYA, JARAAWA KAALA,,KAALA,, mulu sariraya puraama panuwo gahala inne,,
    oya bath ekata wetune eya eka panuwek witharai,
    feb,,10,,n ,,passe sampurnayenma panuwo gahanaw,,,

  7. ajita de costageneral strike says:

    muge ganda kunu katin wetuna panuwek – musalaya

Main News