අප්පච්චි මළ කතා වැඩක් නෑ.. මහින්ද ශ‍්‍රීලනිපය දිනවන්න එක්විය යුතුයි..- අප්පච්චි මළ ඇමති

November 25, 2017 at 4:40 pm | lanka C news
අප්පච්චි මළ කතා වැඩක් නෑ.. මහින්ද ශ‍්‍රීලනිපය දිනවන්න එක්විය යුතුයි..- අප්පච්චි මළ ඇමති

තනතුරු ගැන සිතීම අතහැර ශ්‍රීලනිප පාක්‍ෂිකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කල්පනා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව අත්වැල් බැඳගන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගෙන් තමන් ඉල්ලා සිටින බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහග එක්ව ගමන් කිරීමේ අපහසුවක්‌ අපට නෑ. අපි මේ දෙදෙනා සමගම ගණුදෙනු කර තිබෙනවා. දෙනො එක්ව එකට යා යුතු තත්වයක් මේ ඇවිල්ලා තියෙන්නේ.

බදිරි පළාත් පාලන මැතිවණයේදී දෙගොල්ලො එක්වෙලා ජයගෙන ඉන් පසු තනතුරු බෙදීම ගැන කතා කරන්න පුළුවන්. දැන් ප‍්‍රධාන අවශ්‍යතාව ශ්‍රීලනිපයත් පාක්‍ෂිකයාත් ජයග්‍රහණය කරවීමයි.

අප්පච්චි මළා කිය කියා හිදීමෙන් වැඩක් නෑ’ යයිද ඔහු සදහන් කරයි.

140 views

26 Comments to “අප්පච්චි මළ කතා වැඩක් නෑ.. මහින්ද ශ‍්‍රීලනිපය දිනවන්න එක්විය යුතුයි..- අප්පච්චි මළ ඇමති”

  1. Kolitha says:

    Appachchi yahathin innwa yako….uba marila api daana deelath godak kal….malakadan nagitala aawata missu chande denne naha…ara mala miniya wage inna anikatath kiyapan…

  2. අම්මගේ පුතා says:

    අප්පච්චි මළා කිය කියා හිදීමෙන් වැඩක් නෑ ඉක්මනට කොරපන් බාප්පේ. කෙළිමු.කෙලිමු. අපිත් එන්නම් අප්පේ හරි රොටියත් පිච්චෙනවා,

  3. gobbaya says:

    මේ සැරේ චන්දෙන් පුතා මළා ………… පිස්සෙක් කෑ ගැහුවට ඒකාබද්ධ විපක්ශේ පිස්සන්ව ගණන් ගන්නේ නෑ. ඒ වගේම එක වතාවක් රැවට්ටුවම තව වතාවක් රවටෙන්නෙත් නෑ.

  4. gobbaya says:

    තනතුරු අතඇරලා පාක්ෂිකයා ගැන හිතන්න කියන්නේ තොපි තනතුරු අත ඇරපියව්කෝ

  5. gobbaya says:

    මුන් දැන් මරු විකලෙන් කියවනවා

  6. රාහුල කොලුවා says:

    මේගොල්ලෝ කියන කියන විදිහට නටන මොළ කළඳක් නැති ශ්‍රී ලංකා කාරයොත් ඇති… හැබැයි ටිකයි… නියම ශ්‍රී ලංකා කාරයන්ට ශ්‍රී ලංකා එක එපා වුනේ ඡනවාරි 8 දා…

  7. raja says:

    කන්න ඕනවෙනකොට කබරගොයා තලගොයා වෙනවා කිව්වේ කට කහනවටද, මේවගේ දිව දෙකේ කබරගොයි දේශපාලනයෙන් සදහටම අයින් කළ යුතුය

  8. Rupa says:

    මැරිලා කීව , මිනිය ගෙදර තියාගන්නවත් බැහෙ කීව අප්පච්චි කොහොමද දුස්ට මිනිහො, අයිත් ඕන වුනේ. අපේ අප්පච්චි නම් ඔබල කාටවත් මරන්න බැහෙ.

  9. Karu says:

    ඌවෙ මහ ඇමතිකම නොලැබුණ රුදාව තවම තියනව.ඇයි නිදි වදින්න ගෙදරට වෙලා ඉන්න බැරි?

Main News