අප්‍රිකාවේ නාවික මර්මස්ථානයට චීන හමුදාව ඇතුළු වේ.. චයිනා මර්චන්ට් .‘ගල්ෆ් මුතු ඇටය’ වු ඩිජිබවුටි වරාය ගත් ආකාරයෙන්ම පෙරදිග මුතුකැටය වූ ලංකාව අල්ලා ගත් හැටි..
July 30, 2017 at 9:42 pm | lanka C news
ලෝකයේ ව්‍යාපාරික නාවික කේන්ද්‍රයක් වන අප්‍රිකාවේ ඉතියෝපියාවේ අසල පිහිටි ඩිජිබවුටි Djibouti City රතු මුහුදේ පිහිටි ගල්ෆ් හි මුතු කැටය ලෙස විරුදාවලිය ලත් අතිශයින් වානිජ වශයෙන් වැදගත් රටකි. Link
එම රටේ ඇති වටිනාම සම්පත නම් එරට වරාය යි, ලෝකයේ මිලකල නොහැකි වටිනාම නාවික මාර්ග ඔස්සේ පිහිටා ඇති ඩිජිබවුටි වරාය අද වනවිට චයිනා මර්චන්ට් හෝල්ඩින්ගස් සමාගම මිලදි ගෙන ඇත. Link
ඒ අනුව හම්බන්තොට වරාය මිලදි ගත චීනයේ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගමේ පාලනය යටතේ චීනය ඇ.ඩොලර් බිලියන 15 ක් ඉදිරියේදී ඩිජිබවුටි Djibouti වරාය ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් හා වරාය සංවර්ධනයට ආයෝජන කිරීමට සුදානම් බැව් මෙම විඩීයෝව මගින් දැක ගත හැකිය. Link
මේ වනවිට චීනයෙන් පිට පිහිටවු චීනයේ පලමු නාවික කදවුර අප්‍රිකාවේ ඩිජිබවුටි Djibouti වරායේ පිහිටුවීමට චීන ආණ්ඩුව තීරණය කලේය. චීන ආණ්ඩුව විසින් චීනයෙන් පිට එසේ පිහිට වූ කදවුර වෙත චීන හමුදාව පිටත් කර යවන ලදි. Link 01 02
2017 ජූලි 29 වෙනිදා හම්බන්තොට වරාය චීනයට දීමට ශ්‍රීලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර ගිවිසුමක් අත්සන් කලේය. ඒ අනුව ඉහත චීන සමාගමට හම්බන්තොට වරාය වසර 99 කට හෝ ඊට වැඩි ප්‍රමාණයකට දීමට තීරණය කලහ.
එහිදි සම්පූර්ණ වරායේ පාලනය මෙහෙයුම් 85% චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට ය. ඊට අමතරව වරාය ආශ්‍රිතව පොදු පහසුකම් සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කලේය, එහි 58 % චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට 42% ශ්‍රීලංකා වරාය අධිකාරියටත් අයත් ය. එහි කාර්යය වනුයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම ජලය විදුලිය හා මංමාවත් මෙන්ම ආරක්ෂාව වැනි පොදු කටයුතු සඳහා යි.
ලෝකයේ ආර්ථික මෙන්ම යුද බලවතකු වන චීනය සමඟ එලබි මෙම ගිවිසුම හරහා අප්‍රිකාවේ ගල්ෆ් මුතු කැටය ලෙස හැදින් වු ඩිජිබවුටි Djibouti City වරායට වූ ආකාරයෙන්ම චීනයෙන් පිට පිහිටුවීමට නියමිත දෙවෙනි චීන ආරක්ෂිත කදවුර නුදුරේදී හම්බන්තොට පිහිටුවා ඒ සඳහා චීන හමුදාව එන දිනය වැඩි ඈතක් නොවෙනු ඇත.
Apex Mahinda Mahattayane Cheenunwa Hambanthotata genawe!
චින්නුන්ව ගෙන්නුවා තමයි. ඒ වුනාට, මහින්ද උන්ගෙන් ණය ගත්තා මිසක් උන්ට දුක පුන්නෙ නෑනෙ මේ වගේ!
චීනුන් සහ චීන හමුදාව කියන්නේ දෙකක්.
මහින්ද චීනුන් ගෙනාවේ වරාය හදන්න. නමුත් චීන හමුදාව ආවේ නැහැ වරාය හදන්න.
වරාය හදල මෙච්චර කලක් ගියත් චීන හමුදා ආවේ නැහැ.
මේ වගේ 99 අවුරුද්දකට 85% ක් බදු දුන්නම චීන හමුදාව එන්න බැරි කමකුත් නැහැ.
බදු දුන්න අය ඒකෙ පලවිපාක වලට වග කිව යුතුයි.
Munge thiyenne jathake waraddak. mechchara wikunaddi horakaddi thama mahinda mathak wenne…
දැන් අපෙ පරම්පරා සිල්වා සොයිසා ප්‍රනාන්දුලා වගෙ පරන්ගියන්ගෙන් මිශ්‍ර ඇයෝ බිහිවුනාවගෙ අපෙ අනාගත ජනතාව “චාන් චූන් ලීම් චුවන් ලායි ” ලාගෙන් කෙලවර වූ ජනසමුහයක් වෙයි , මයිතූනයෝ තොට හෙණම ගහපිය, පචෝරිස්, තෝ කිව්වෙ එහේම ලියවිල්ලක් නැහැ කියලා නේ, අම්මගෙ රෙද්දද පරයෝ ලිව්වේ
අවුරුදු 99 න් පස්සේ චීනත් එක්ක ෂේප් එකේ කතා කරලා හම්බන්තොට බේර ගත්තොත් මිසක්… ආයේ ඡීවිතේට ගන්න නං හම්බ වෙන්නේ නෑ… ඒ වෙනකොට මේකට අත්සන් කරපු උනුයි…උඩ ගෙඩි දිපු උනුයි මැරිලා උංගේ පරම්පරා තුනකුත් මැරිලා…අනේ මගේ රට….