අප්‍රෙල් පළමුවනදා සිට රජයේ මිලට සහල්….
March 25, 2021 at 6:47 pm | lanka C news
එලබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රෙල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇත.
ඒ අනුව නාඩු රුපියල් 97 ට, සුදු හා රතු කැකුලු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.
සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවිය.
එහිදි අදාල මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟවුහ.
මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4,000 ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්තාව හිමිෙවයි.
සුජිත් විතානපතිරණ
මාධ්‍ය ලේකම්
danuth rathu kekulu 93 yi munta pissuda?
දැම්ම අප්පුඩි තලන්ට එපා බයි යාලුවනේ ඔහොම ආපු ගොඩක් ඒව රිවර්ස් වෙන්න ගියේ දින කීපයයි අනික මතක ඇතිනෙ සීනි ලාබෙට දෙන්නත් තීරණයක් ගත්ත අන්තිමට ඒකෙ ලාබෙ නතර උනේ නාන කෙනෙක් ලග.
Apoi yes, their rules, regulations, laws only last a day or two. Like burqa, madrasas, tree felling , quarantine…..cannot trust for red cent! Dirty MFs!
මෝඩ යා ගෙ දිනය
මුන් ගැසට් ගහන්නේ කැසට් වගේ. උදේ ගහපු එක හවස කැන්සල් කරනවා. ගැසට් ගහන්න කලින් වන්දි බට්ටයෝ සෙට් වෙලා ඉඳන් ගානට තිතට ගේ ම දෙනවා. මල්වානේ හාමුට යටින් කොමිස් එක යනවා. ගොන් තරිදාර පුන්නෙක්කු බයියෝ ටික සප්‍රයිස් වෙලා රජයේ මිලට හාල් හොයනවා. බැරිම තැන කිච වෙලා රජයට බැන බැන ඉඳලා ජනාධිපති දැක්කම දණගහලා පස්ස උඩ දාලා නමස්කාර කරනවා.
අප්‍රේල් 01 වෙනිද අපේ දිනයෙම ඔය වැඩේ පටන් ගත්ත එක හොඳයි