අප්‍රෙල් 01 සිට අලූත්ම වැට් බද්දක්.. ඝානා රටෙන් ගෙනේ..

March 25, 2017 at 10:00 am | lanka C news
අප්‍රෙල් 01 සිට අලූත්ම වැට් බද්දක්.. ඝානා රටෙන් ගෙනේ..

අප්‍රෙල් මස 01 වැනිදා සිට නව වැට් බද්දක් ක‍්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් 21 වැනි අගහරුවාදා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මුදල් ඇමතිවරයා එහිදී සදහන් කර ඇත්තේ මෙමගින් අපේක්‍ෂා කරන්නේ ඝානා රාජ්‍යයේ ක්‍රියාත්මක ආකාරයේ වැට් පනතක් ගෙන ඒමට බවයි.

කෙසේ වෙතත් මෙම නව වැට් බද්ද ගැන කරුණු අධ්‍යයනයට සරත් අමුණුගම, කබීර් හෂීම්, රවි කරුණානායක යන ඇමතිවරුන්ගෙන් යුතු කැබිනට් අනුකමිටුවක් පත් කර ඇත.

නව වැට් බදු ක්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් ආයෝජකයන් දිරිමත් කිරීම ආදී කරුණු රැසක් සිදු වනු ඇති බව ආණ්ඩුවේ අදහසයි.

18 views