අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

March 26, 2020 at 9:20 am | lanka C news
අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

රජය විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම් එළැඹෙන අප්‍රේල් 07 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ මෙම කාලසීමාවේ කොරෝනා රෝගීන් විශාල ලෙස වර්ධනය වනු ඇති බව ද සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

ජනතාව පවතින තත්වය තේරුම් ගෙන ඊට අනුගත නොවුණහොත් අප්‍රේල් 4 වැනිදා වනවිට කොරෝනා අධි වසංගත තත්ත්වයක් මෙරටට පැමිණීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

යම් ලෙසකින් කොරෝනා රෝගීන් 2000ක් පමණ වූ විට මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී ඊට දරා ගැනීමට නොහැකි වන බවත් ඉන් පසු සිදු වන්නේ රෝගීන් දෑස් ඉදිරිපිටම මියයන්නට දී බලාසිටීම පමණක් බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

156,063 Viewers

66 Comments to “අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ගෙදරට වෙලා හිටපියව්…!!!

  2. Dikman Aiyya says:

    ….this is exactly what is happening in ITALY and SPAIN,…although these are rich countries they couldn’t manage the large numbers of sick people….most of them are dying at homes without any help….a very sad situation…Our people need to be very careful cos it could be much much worse for us

  3. රටට හිතැති says:

    මේ ගොමා කාලකන්නි මිනිස්සු බය කරනවා. ගෝටාභය ජනපතිතුමා නිවැරදි පියවර අරන් තියෙන්නෙ. මුන් ඒක කඩාකප්පල් කරන්න හදන්නෙ.

    • ජසයා says:

      බූරුවො, වෘත්තිකයෙක් යමක් කියනකොට සාවධානව ඇහුම්කන් දීමට පුරුදු ‌වෙයව් නිකම් තප්පුලන්නෙ නැතුව. ‌තොපේ තියෙන ‌ගොං බූරුකම් තමයි ‌මේ ‌ලෙඩේ දිග් ගස්සන්නෙ.

      • Heera says:

        ආයුර්වේදය බුදිද? බටහිර ගොබ්බයො ආයුර්වේදයත් ගිලලද?

      • පහන් says:

        ඔය කියන වෘත්තිකයින්ම තමයි මුළු රටේම ස්ට්‍රයික් කරලා අහිංසක ලෙඩ්ඩු මරන්නේ. අපිට ඒවත් මතකයි.

      • Disce ammata discede says:

        කවුද බූරුවා ? මේ දොස්තර ට්‍ර්‍රේඩ් යුනියන් එක කිසිම පිලිගත් දත්ත ගනන ක්‍රම අනුගමනය නොකර බොරු බිල්ලො මවනව​.

        මෙ පිලිබඳ විශේසඥ දොස්තරලා ඇත්ත කියනව​. රජය අහන්නේ ඒ අය කියන දේ.
        සමාජයෙ වෛරස පැතිරීමේ කතාව බොරුවක්. ලංකාවේ තමයි ඉතා හොඳින් ආසාදතයින් කලින්ම කොටු කළේ.

        • ජසයා says:

          වෘත්තීය සමිතියක් තමයි. නමුත් ඒකෙ සාමාජිකයො ඔක්කොම ‌දොස්තරලා මිසක් තමුන්ලා වගේ තප්පුලන හරක් ‌නෙමෙයි. ඒහින්දා විද්වත් මතවලට ගරු කරපං. උන්ගෙ වෘත්තීය ගැටළු වලදි උන් නැගිටිනවා තමයි, ඒ උනුත් මිනිස්සු හින්දා.

          • පහන් says:

            වෘත්තීය අයිතීන් රකින්නේ තමන් ගැන විශ්වාස කරලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ඇතුල්වෙන අහිංසකයෝ අමාරුවෙ දාලද ? වෘත්තිකයෝ නම් තමන්ගේ වෘත්තියේ ආචාර දර්ම වලට ගරු කරන්න ඕනේ. GMOA එකේ විතරක් නෙමේ දොස්තරලා ඉන්නේ මැට්ටෝ. ඕකෙ සාමාජිකයො නොවන ඕනතරම් වෛද්‍ය වෘත්තිකයෝ ඉන්නවා.

          • Chathura says:

            Pahan, try to get rid of the bottom of the well, at least now’

        • analyst says:

          What a stupid stupid comment by disce the fool. The doctor is telling the public to take responsibility and STAY AT HOME.
          Disce the fool is trying to get some political advantage by distorting the message. YOU FOOL, THE HEALTH DEPARTMENT CANNOT COPE IF THE NUMBERS RISE QUICKLY. therefore, ACT RESPONSIBLY.
          THAT IS THE MESSAGE HERE.

    • ජසයා says:

      බූරුවො, වෘත්තිකයෙක් යමක් කියනකොට සාවධානව ඇහුම්කන් දීමට පුරුදු ‌වෙයව් නිකම් තප්පුලන්නෙ නැතුව. ‌තොපේ තියෙන ‌ගොං බූරුකම් තමයි ‌මේ ‌ලෙඩේ දිග් ගස්සන්නෙ…

      • prasadi says:

        යකෝ වෘත්තිය සමිතියක එවුන් වෘත්තිකයෝ නෙවී. උන් කරන්නේ දේශපාලනය…

        • ජසයා says:

          වෘත්තීය සමිතියක් තමයි. නමුත් ඒකෙ සාමාජිකයො ඔක්කොම ‌දොස්තරලා මිසක් තමුන්ලා වගේ තප්පුලන හරක් ‌නෙමෙයි. ඒහින්දා විද්වත් මතවලට ගරු කරපං. උන්ගෙ වෘත්තීය ගැටළු වලදි උන් නැගිටිනවා තමයි, ඒ උනුත් මිනිස්සු හින්දා…

      • Disce ammata discede says:

        කවුද බූරුවා ? මේ දොස්තර gmoa ට්‍ර්‍රේඩ් යුනියන් එක කිසිම පිලිගත් දත්ත ගනන ක්‍රම අනුගමනය නොකර බොරු බිල්ලො මවනව​.

        මෙ පිලිබඳ විශේසඥ දොස්තරලා ඇත්ත කියනව​. They are the professionals. Not this trade Union people.
        රජය අහන්නේ ඒ අය කියන දේ. සමාජයෙ වෛරස පැතිරීමේ කතාව බොරුවක්. ලංකාවේ තමයි ඉතා හොඳින් ආසාදතයින් කලින්ම කොටු කළේ.

    • lanka11 says:

      tho wage gon harakek

    • කඩුවෙල සුනිල් says:

      විමල් මැතිතුමා ජාතියේ පංචායුදය හරි විද්‍යාත්මක අධ්‍යයනයකින් පස්සේ කිව්වා සති දෙකතුනකින් මේක ඉවරයි කියලා,GMOA ඒදණඩේ යන්න බැරි පණ්ඩිතයිනි එතුමාගෙන් ඉගෙන ගනිල්ලා

      • අපි නොදන්න ලයිව් says:

        අර සාෆිගේ වඳ සැත්කම් 4500 වගේ මේකත්… චන්න ජයසුමනගේ ගොන් තෙල් ඔළුවට දාගෙන ඇවිල්ලා අපට රඟනවා

      • analyst says:

        GON HARAKO, ehema karanna puluvan minissu gedara ta vela hitiyoth vitharayi.

  4. ඔව් මේක තමයි තිත්ත ඇත්ත.. අවසාන තීරනය ඇත්තේ අපගේ හැසිරීම සහ ආවේග, අවශ්‍යතා දරා ගැනීමේ හැකියාව, ඉවසීම, කැපවීම, තමන් ගැන මෙන්ම අනින් ගැන සිතීම ආදී ගුණාංග මතයි.

    අපගේ ප්‍රස්ථාරය තවමත් ඇත්තේ මුල් අවස්ථාවේයි. එහි කාලයට සාපේක්ෂව රෝගීන් විශාල සංඛ්‍යාවක් පෙන්නුම් කරන exponential curve දක්වා අප තවම ලගා වූයේ නැහැ. එම තත්වයට ලගා වීමට පෙර එක් දිනකට මතු වන රෝගීන් සංඛ්‍යාව හැකි තරම් අවමයේ පවත්වා ගත යුතුයි..

  5. Saliya says:

    යම් ලෙසකින් කොරෝනා රෝගීන් 2000ක් පමණ වූ විට මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී ඊට දරා ගැනීමට නොහැකි වන බවත් ඉන් පසු සිදු වන්නේ රෝගීන් දෑස් ඉදිරිපිටම මියයන්නට දී බලාසිටීම පමණක් බවද ඔහු තව දුරටත් කියා සිටියේය…..මිනිසුනේ… සිහියෙන් වෑඩ කරපල්ලා….මේක විශාලාවක් නොකර….

  6. Araliya says:

    Curfew awasthawedi SAHANA SEWA kiyamin bahutharayak elimahane katayuthu karanawa. Meya da Hoya balanna. Asarana veemata tharam aapada thathwaya nomethi atha gewal walata kotu wee site emata akamethi pudgalayan wagakeemak virahithawa katayuthu karai. Me gena soya bala nethi dedi karanna. I

  7. Karu says:

    පාටි වන්දනා ස්පෝට්ස් නැතුවම බැරි ජාතියක්.’දුන්න මදි’ ,’කෙරුව මදි’ කිය කිය ඉන්නව මිසක තමන්ගෙන් කෙරෙන්න ඕනැ දේ හිතන්න ඕනැ නෑ.
    උතුරට නම් දෙවියන් උන්ගෙම පාදිලියෙක් එවල මුස්පේත්තු දේශපාලනඥයන්ගෙ ඇස් අරවපු එක හොඳට ගියා.

  8. Sam Fernando says:

    We are waiting to experience the situation you are speculating GMO. I’m not a doctor but i feel that Sri Lanka will not face dire situations like in Italy, Spain or the USA.
    We will wait n’ see.

    • PSG says:

      Its better to be conservative on the predictions. Nothing BAD will result even if they are wrong!!

    • Disce ammata discede says:

      Exactly. This GMOA trade union is playing some other game. Sri Lanka is not Italy or Spain.
      Our conditions are different and we have already closed public spreading.

  9. Padada deniya says:

    Typical GOMA. Hariyata mun gihin beheth denawa wage. Naamayojana nodunnata athi tharahata billo mawanawa. Wal ballo.

    • lanka11 says:

      mee harako thota wadiya molayak e doctor lata tiyenawa gedarata wela hitapiya. gmoa batten melahata lanke bagayak marila

  10. vishnu says:

    සුදුසුම පරිතිකර්මය රටම shut down කරන එක.
    නොකා මැරුනොත් මිනිය හරි බලන්න පුළුවන්
    කොරෝනාවෙන් මැරුනොත් එකත් නෑ

    • ජසයා says:

      මේ එකම කාලකන්නියෙකුටවත් කියන ‌දේ ‌තේරුම් ගන්නෙ නැහැ මචං. ඔය වැඩේ කරන්න තිබුනෙ හුගක් කලින්. උන්ට වැදගත් වුනේ නාමයෝජනා ටික මිසක් රට ‌නෙමෙයි. දැන් අපි වන්දි ‌ගෙවන්න ලැහැස්ති ‌වෙනව.

      • ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ බොල.. දැං කොරන්න පුලුවන් යම් අදහසක් තියෙනව නම් කියාපං..බොරුවට ආඩපාලි නොකියා.

        Hindsight is a goid thing. But you get it after you passed the moment..so instead of blame game, tell us your bright ideas NOW!!

        • ජසයා says:

          කොරන්ඩ කිසි ‌දෙයක් නැහැ. කරු පව්, පින් සිහිපත් කරගෙන බය නැතුව එඩ්තරව මරණයට මුහුණ ‌දෙන එක විතරයි ඉතුරු. තිත්ත වුනත් ඇත්ත.

      • Dehiwala kollaa says:

        අනේ මෝඩ යෝ. උඹ දන්න බම් බුව​. රටක් වහල වෛරසයක් වහන්න බෑ.
        මෝඩ UNJVP කාරයෝ දන්නෙ නෑ වෛරසය පැතිරීම පාලනයක් ඇතුව කළයුතු බව​. දොස්තර සංගමේ බොරු වලට රැවටෙන්න එපා.

        • analyst says:

          It looks like the enemies of this country are trying to fool the public into ignoring curfew and trying to give them a false sense of safety.. Wonder how much these idiots are getting paid, for misleading the public ?
          Some of these commentors-eg Dehiwala Kolla, Disce the Fool , should be thrown in prison.

      • ප්‍රමිත says:

        නාම යෝජනා දෙන්න ගිහිං කි දෙනෙකුට කොරෝන හැදුනද ? චන්දෙටබය ගූ ඇන් පි ගොබිලෝ බිල නොගහ හිටු

  11. Rasika says:

    Many harmful & dangerous viruses (more than coved-19) always in the earth surface without activating.The reason to spreading of virus is the un balancing of the solar rays. Don’t worry. Now energy supply by the Sun to the Corona Virus is over. Now virus is acting with its self energy storage and its energy is decreasing rapidly. At the end of this month (After 28th March) virus spreading in side the world will be over. But countries with cold weather – no of patients increase rapidly up to end of same date, due to cold weather.performance of the virus….

  12. GOMA කියන ප්‍රකාශය නැති බිල්ලෙක් මවා පෑමක් නොවෙයි. ප්‍රඥාවන්ත වන්න. බොහෝ රටවල් අනා ගෙන තිබෙන්නේ, මෙය සුළු කොට තැකීම නිසයි. තතුදත් අය කී දැය නොසළකා හැරීම නිසයි. රතු ඉර පැන්නොත් විසඳුම් සෙවීම දෙයියන්ට භාරයි. මුුළු ලෝකයම සුවපත් වන තෙක් අපට අවධානම තිබෙනවා.

  13. shirmila dissanayake says:

    කවුද කියන්නේ ජනතාව වගකීම් විරහිතව හැසිරෙනවා කියල. ගෙදර පොඩි එවුන් 2-3 ඉන්න කොට, ලෙඩ වෙච්ච වයසක අම්මල තාත්තල ඉන්න කොට අඩුම තරමින් කන්න බොන්න දේවල් ටිකයි, බෙහෙත් ටිකයි ගන්නේ නැතුව ගෙදර ට වෙලා ඉන්නද ? මිනිස්සු තමන්ට පුළුවන් විදිහට පෝලිම් වල ඉඳල , masks දාගෙන බඩු ගන්න ආව. කාලකන්නි කඩ කාරයොයි, මොලයක් නැති පොලිසියයි තමයි සමහර මිනිස්සුන්ව රස්තියාදු කරලා ගෙදර ඇරියේ. මට පේන හැටියට දැන් රට පාලනය කරන්නේ ආණ්ඩුව නෙමෙයි, මිඩියා කාරයෝ ටිකයි මුදලලිලයි වගේ. බොරු බිල්ලෝ පෙන්නලා ඇඳිරි නිතිය දික් කරගන්න බලන්නේ. එතකොට හාල් ඇටේ , පරිප්පු ඇටේ ඉඳන් හැම එකම වැඩි ගානට දෙන්න පුළුවන්නේ.

    අනිත් එක ලංකාවේ තත්වය , ඉතාලිය, ඇමරිකාව, ඉරානය, වගේ රටවලට වඩා වෙනස්. යුරෝපයේ ඇතුලෙම තියෙන ඉතාලිය, එංගලන්තය, ජර්මනිය අතරේ උනත් කොරෝනා පැතිරීමේ ප්‍රමාණයේ , රෝග ව්‍යාප්ති රටාවන්ගේ , වේගයේ , වයස් සීමාවන් වල ගොඩක් වෙනසක් කම් තියනවා. අද වෙනකොට ඉතාලියේ සක්‍රිය රෝගීන් 57521 ක් සහ මරණ 7503 ක් වාර්තා වෙනවා. නමුත් ජර්මනියේ රෝගින් 33570 ක් වෙනකොට මරණ තියෙන්නේ 206 විතරයි. ඉතාලියේ අසාද්‍ය රෝගීන් 3489 වාර්තා වෙනකොට ජර්මනියේ ඉන්නේ 23 යි. ජර්මනිය රෝගය පාලනය කරන්න මුල ඉඳන් ම පුළුන් තරම් මිනිස්සුන් ට කොරෝනා test කලා. ගොඩක් ජර්මන් කොරෝනා රෝගීන් අඩු අවදානම් අය. නමුත් ඉතාලිය test කරන්න ගත්තේ මිනිස්සුන්ට රෝග ලක්ෂණ ආවට පස්සේ. අනිත් එක ගොඩක් ඉතාලි කොරෝනා රෝගීන් වයසක අය , වැඩි අවදානම් පිරිස. ඉතාලියේ ගොඩක් වයසක අය මේ ලෙඩේ ගණන් ගත්තෙම නැහැ. වයසක අය ගොඩක් වෙලාවට groups වගේ එකතු වෙලා, දවල්ට කන්න යනවා, රැට කන්න යනවා, coffee වලට යනවා, pub යනවා.

    නමුත් ලංකාවේ මේ තත්වය වෙනස්. අපේ රටේ dine out කරන වයසක පිරිස ගොඩක් අඩුයි. එහෙම සංස්කෘතියක් නැහැ. හැබැයි පොඩි එකෙක්ගෙන් හරි ගෙදර ඉන්න වයසක අම්මල තාත්තල ට හැදෙන්න පුළුවන්. ඒක නිසා එක ගෙදරින් එක්කෙනෙක් විතරක් බඩු ගෙන්න යන්න. පොඩි එවුන් ගෙනියන්න එපා.
    GMOA එක කියන්නකෝ බලන්න අප්‍රේල් 04 වෙනකොට කොහොමද කොරෝනා ලෙඩ්ඩු 2000 වෙන්නේ කියල. එහෙම වෙන්න පුළුවන් වෙන කොහෙන් හරි මේක හදාගෙන හැංගිලා ඉන්න එවුන්ගෙන්.

    • Lapaya says:

      Mekath Itali baduwak wage.

      • catseye says:

        ගෙදරක ගෑනි තමා එකේ කෙරුවාව දන්නේ …නැතිව තෝ වගේ නිකම් ගිල ගිල ඉන්න ලබ්බෝ නෙමෙයි ලපයෝ ……..ඔය ගෑනි කියන කතාව සාධාරණයි …..එක ජනාධිපති තුමා දන්නවා තෝ වගේ ලබ්බෝ දන්නේ නැතිවට ……..ගෑනියෙක් උන පලියට බඩුව කියන්න එපා …..ඒ බාෂාව තොගේ ගෙදර ඉන්න ලබ්බියන්ට කියපිය බලු ලපයෝ ……..

      • Dehiwala kollaa says:

        Lapaya හිතන් ඉන්නේ උඹේ ගෙදර වගේ හැමතැනම බඩු ඉන්නව කියලද ?

    • Damian says:

      ඔබ කියන කතාව හරියටම හරි. ලංකාවේ බාහිර පරිසරයට වෛරසය පැතිරීම පාලනය කළා.
      මේ තක්කඩි trade union eka වෙන සෙල්ලමක් ගෙන යන්නේ. එහෙම නැත්න්ම් මේ අය මහ මෝඩ රැලක්.

      • 77 UNP says:

        අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය, හෝමියෝපති, ආයුර්වේද, චීන කටු චිකිත්සාව ආදී බොහෝ වෙදකම් තියනවා ජනතාව විශ්වාස කරණ. ඒ වගේම හොඳ ප්‍රථිපල පෙන්වපු. වෛරස් රෝග සඳහා බටහිර වෙදකම් නැහැ නමුත් අනෙක් වෙදකම් පාගාගෙන දොස්තරවරු වැජඹෙනවා. මුදල්, කාර් පර්මිට් අනෙක් අයට ලැබෙනවට අකැමැතියි. මීගමුවේ ඩෙංගු දොස්තර කෙනෙක් ඉන්නවා, ඔහුට අහුවුනොත් ලෙඩාගේ සේසතම සූරාගෙන තමයි නතර කරන්නේ. පෞද්ගලික රෝහලක් එක්ක හවුලේ කරණ ව්‍යාපාරයක්. ඉස්සර හිටිය තවත් එකෙක් (ශල්‍ය) චැනල් සෙන්ටර් වල බෝඩ් ගහල තිබුණා “තෙල් ගාලා තියන ලෙඩුන් බලනු නොලැබේ” කියල.

    • analyst says:

      So why dont you give advice to Narendra Modi who locked down the whole of India, a subcontinent ?
      Do you think the GMOA advised him ?
      Shirmila the dumb cow.

    • analyst says:

      Idiot woman Shitmila,
      Why dont you give your dumb advice to India’s leader Narendra Modi, who locked down the Whole of India ?

      how much is this dumb cow getting paid for dumb comments

    • Aurora says:

      shirmila dissanayake නිවැරදියි. මම වෘතිකයෙක්, මගේම ආයතනයක් තියනවා, උපාධිධාරීන් ඇතුළු කීපදෙනෙක්ම එහි රැකියාව කරනවා. මේ දවස්වල වහලා. කොල්ල කාලේ යාළුවොත් එක්ක හොඳට බීල ජීවිතේ ජෝලිකල පුද්ගලයෙක්. නමුත් විවාහයෙන් පසු පවුලටම යොමුවෙලා අපිම සතුටින් ජීවත්වුණා. ඇය කියනවා වගේ අපිට පුරුද්දක් නැහැ පිට ගිහින් කන්න. වෙනසක් ඕනවුනාම ඕඩර් කරලා කැමති කෑම ගෙන්නාගෙන කනවා. මගේ හොඳ මත්පැන් එකතුවක් තියනවා. මට හිතුනොත් ටිකක් බොනවා. දරුවෝ පිටරට ඉගෙනගත්තේ. මේ ඇඳිරි නීතිය අපි කට්ටියට එකතුවෙන්න දුන්න අවස්ථාවක් වගේ කට්ටියම සතුටින් එකට ඉන්නවා. පුතා මේ දවස්වල අපට එලියට යන්න දෙන්නේ නැහැ, වයසක අයට කොරෝනා බෝවෙනේක වැඩියි කියල. මම හිතන්නේ අපේ සිංහල සම්ප්‍රදායික ජීවිතේ අපිව මේ අවුලෙන් ගලවා ගනීවි. මේ දිනවල මම technical articles ටිකක් ලියනවා, මොකද ජීවිතේ පලදායක වෙන්න ඕනනේ.

  14. Sura says:

    ලංකාව ඔය කියන තරම් අවාසනාවන්ත නෑ.
    ඒත්, අපි සැවොම මේ කාර්යය සාර්ථක කර ගන්න ඇප කැප විය යුතුමයි.

    • OBSERVER says:

      Except their warnings ,the people have never observed them give some informative ,demonstrative instructions publicly to the people in this country to avert the people getting infected, expect a few selfless
      individual doctors. If they did such selfless service ,the people would have appreciated them,rather than just scaring people from time to time ,telling the things to which people are also knowledgeable.

    • Lanka 111 says:

      Do the people in the medical profession are being paid from the money brought by the officials of the
      GMOA? Are the governments pay
      the doctors from poor tax paying people’s money just to maintain their families?

  15. Disce ammata discede says:

    නියම වෛද්‍යවරු මැරීගෙන වැඩ කරනව​. මුන් බොරු බිල්ලො මවමින් සමිති වැඩ කරනව​.

    වසංගත රෝග විශේෂඥ මහත්වරුන් ඇත්ත කියනව​. GMOA බොරු කෙලිමින් රඟනවා.
    මේ තක්කඩි වෙන සෙල්ලමක් ගෙන යන්නේ. මේ අය මහ මෝඩ රැලක්. එහෙම නැත්න්ම් මේ අය මහ කපටි රැලක්.

  16. sumith says:

    Please, take their advises seriously, they are professionals, they advise people to protect themselves.

  17. Manoj says:

    බටහිර වෛද්‍ය ක්‍රමය නොහැකියාව ගැන ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අගය කොට සලකනවා . ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරු කරන කැපකිරීම කැප කිරීම අති විශිෂ්ටයි . නමුත් බටහිර වෛද්‍ය ක්‍රමය බොහෝ ප්‍රාථමික වෛද්‍ය ක්‍රමයක් බව ඉතාලිය බ්‍රිතාන්‍යය ඇමරිකාව ඇතුළු රටවල් දෙස බැලීමේදී ඉතා පැහැදිලිව පෙනෙනවා .

    එම බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා වන ශ්‍රී ලංකාවේ මරණ වාර්තා නොවෙන්නේ, හෙළ වෛද්‍ය විද්‍යාවේ ඇති අතිවිශිෂ්ට දුරස්ථ වයිරස් ඉවත් කිරීමේ ක්‍රම වේදය, වර්තමානයේ හෙල වෛද්‍යවරුන් විසින් ක්‍රියාවට නංවා ඇති නිසාමයි .

    කරුණාකර ඔබ වෛද්‍ය සංගමය ත් ආයුර්වේද වෛද්‍ය සංගමය ත් , ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයත් හෙලවෙදකම යත් යටපත් කරගෙන නැගී සිට උජාරුවෙන් සිටීම කොරෝනා වෛරස් අවසානයත් සමග අවසන් විය යුතුව තිබෙනවා .

    බටහිර වෛද්‍ය ක්‍රමය යනු රෝගීන් සුවපත් කිරීමට සකස් කළ දෙයක් නො වේ . ලෙඩ විකුණාගෙන, ලෙඩා බය කොට ලෙඩෙන් හම්බ හම්බකර ගැනීමට සැදුණු වෛද්‍ය මාෆියාවක් .

  18. Shantha says:

    Welawakata hithenawa Corona hedila enae ewunnta ohe merila yanna denna, mee kalakanninge comment dekka a.

  19. maura says:

    මට නම් හිතෙන්නේ නෑ GMOA එක බයකරනවා කියලා. අපේ හැකියාව දැනගෙන ඉන්න එක කොහොමටත් හොඳයි. අනිත් කාරනාව තමයි දකුනු ආසියාවෙම මේවෙනකොට ආසාදිතයන් 2000කට අඩුයී. ලංකාවේ පලමු කෙනා හමුවෙලා දැන් දවස් 14ක් ඉවරයි මේ සතිය හොඳීන් ගියොත් අපිට ගොඩ යන්න අමාරු නෑ. ඒක එහෙම වෙන්න අපි අපේ උපරිමය දෙමු.

  20. සනා ද මෑන් says:

    ගොමාල ලුනු පොල්කට්ටෙ කිඹුල්ලු හොයනව.

  21. සනා ද මෑන් says:

    ගොමාල ලුනු පොල්කට්ටෙ කිඹුල්ලු හොයනව.

    • it is better to be prepared for the worst. Then the outcome will be better than if we were not prepared enough. That is what happened in Eutope. They had more than 2 months to get ready and act. They simply thought it will go away. Now look what has happened. We will hsve more cases. When the number goes up, services get stretched and exhsusted. Some health professionals can also get the disease. Once things go out of control, no reverse from that point.
      So guys, be serious. Accept the ground reality. If it hapoened, everywhere, it can happen here. So assume the worst and get ready, than taking it lightly and be sorry later.

  22. AJ says:

    රටේ සෞකය තත්වය පිලිබදවා මහජනතාවට කරුනු කියා දිමට රජය විසින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබියදි Why වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාස නිකුත් කරන්නේ. ඔවුන් කරන හැම ප්‍රකාසයක්ම කරන්නේ ජනතාව බිය කිරීමයි. කරුනාකර මෙය නතර කරන්න​.
    There might be a hidden agenda. GMOA is an association these people do not have the authority to that.

  23. Love nature says:

    ඈත අතීතයේ ශ්‍රී ලාංකිය ජනතාව නිරෝගි වීමට හේතු වූයේ ආයුර්වේදයයි/දේශීය වෙදකමයි. නමුත් වර්තමානයේ බහුතර ජනතාවට ආයුර්වේදය කෙරෙහි විශ්වාසයක් නොමැත. එයට හේතුව වර්තමාන ලාංකික ජනතාව ආයුර්වේදයේ සැබෑ තතු නොදන්නා නිසාය. එබැවින් ආයුර්වේදයේ නියම ප්‍රයෝජනය ගැනීමට ඔවුහු අපොහොසත් වී ඇත.
    ආයුර්වේදය නැතහොත් දේශීය වෙදකම අතීතයේ සිට පවතින අතර රෝග හදුනාගැනීම සහ ප්‍රතිකාර සිදුකිරීමේදි පැරණි ක්‍රමයන්ම අනුගමනය කරන නිසා නව ක්‍රමයන් උපයෝගී නොකර නිසාත් වර්තමාන ලෙඩ රෝගවලට ප්‍රතිකාර නැත යන හැගීමෙන් ගොඩ වෙදකම ලෙසත් හැදින්වීමට බහුතර ජනතාව පෙළබී ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත වීමත් මෙම වෙදකමෙන් ජනතාව ඈත්වීමට හේතුවක් වී ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය නවීන තාක්ෂණය සහ මෙවලම් උපයෝගීතාවය, විවිධ වර්ගයේ ඖෂධ නවීන තාක්ෂණය භාවිතා කිරීමෙන් සොයා ගැනීම සහ නිෂ්පාදනය, දියුණු යැයි සම්මත රටවලින් ලංකාවට පැමිණීම සහ එවැනි රටවල පවතින නිසාත් දිනෙන් දින අලුත් වන නිසා එය නවීන වෙදකම ලෙසත් සලකයි. මෙලෙස සන්සන්දනාත්මක බැලීම නිසා දේශීය වෙදකම පිළිබදව ජනතාවගේ සිතෙහි පවතින්නේ මෙවැනි අදහස්ය. “ඉස්සර කාලේ වගේ නෙවෙයි, දැන් කාලේ හැදෙන ලෙඩ වලට ඔය ගොඩ බෙහෙත් බීලා හරියන්නෙ නැහැ. ඔය කෂාය හදන්න වේලාවක් නැහැ. පෙත්තක් බීපුවම ඉක්මනින් සුව වෙනවා. අපේ ඉංගිරිසි දොස්තර මහත්තයාත් කියනවා සිංහල බෙහෙත් වල තියෙන අරිෂ්ට සහ කෂාය වර්ග බොන්න එපා වකුගඩුයි අක්මාවයි නරක් වෙනවා කියලා. ඒ හින්දා බොන්න බයයි. තවම බටහිර වෙදකම වගේ විද්‍යාත්මකව පර්යේෂණ කරලා නැහැ. ඔන්න වයසට ගියාම වාත අමාරුවට තෙල් ටිකක් අතුල්ල ගන්න හොදා.” ආදී අදහස්ය.
    අපේ පැරන්නෝ ශාරීරිකවත් මානසිකවත්, ආධ්‍යාත්මිකවත් සුවපත් කල මෙම අද්විතීය වෙදකම අද පත්කර ඇති සහ පත් වී ඇති තත්වය සෝචනීයයි. රොබට් නොක්ස් මහතා විසින් රචිත “එදා හෙලදිව” ග්‍රන්ථයේ සදහන් කර ඇත්තේ මේ රටේ සැවෝම වෛද්‍යවරුන් ලෙසයි. නමුත් වර්තමානයේ මිනිසුන් සැවෝම රෝගීන් බවට පත්වී ඇත. ගොඩ වෙදකම ලෙස සලකන මෙම ආයුර්වේද/සිංහල වෙදකමෙන් ජනතාව ඈත් වීම වර්තමානයේ මෙවැනි විවිධ වූ රෝගවලින් පීඩිතව සිටිමට ප්‍රබල හේතුවයි.

  24. ගොමයා says:

    මමත් GOMA හි බොහෝ ක්‍රියා අනුමත නොකර මි: එහෙත් මෙම කියන තත්ත්වය ඇතිව්මට ඉඩ ඇත, (රජය ඇතුලු ව්ද්ද්වද්වතුන් කියන ආරක්‍ෂා කාරී පිළිවෙත් අනුගමනය නොකලොත්.

  25. sumith says:

    Don’t see things through the green , blue, red glasses. then we can not see things correctly. think how to protect the nation in the future such situation.

  26. Local Traditional Doctors meaning Game Wedamattaya and Game Loku Hamuduruwo should come forward and protect the Sri Lankans.

    Please come forward and this you time to get the responsibility and see what is happening in the international so called developed USA and Europe.

    China has done, Japan has already done, why not Sri Lankans.

  27. Disce ammata discede says:

    Now what GOMA ppl say ?
    Drink kottamalli ?
    Sunil Perera was far sighted than political GOMA.

Main News