ආපදාවෙන් මියගිය ගණණ 202ට නගී.. 96ක් අතුරුදන්.. හය ලක්‍ෂයක් විපතේ..

May 31, 2017 at 4:40 pm | lanka C news
ආපදාවෙන් මියගිය ගණණ 202ට නගී.. 96ක් අතුරුදන්.. හය ලක්‍ෂයක් විපතේ..

අධික වර්ෂාව නිසා රට පුරා දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 202ක් දක්වා ඉහල ගොස් තිබේ.

පුද්ගලයින් 96ක් තව දුරටත් අතුරුදහන්ව ඇති අතර 629,742ක පිරිසක් මේ වන විටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

15 views

5 Comments to “ආපදාවෙන් මියගිය ගණණ 202ට නගී.. 96ක් අතුරුදන්.. හය ලක්‍ෂයක් විපතේ..”

  1. මිය ගිය ගණන තවත් වැඩි වේවි මීට වඩා.

    • ඇත්ත says:

      රනිල් විවේකයට ඇමෙරිකාවේ මහින්ද විවෙකයට ජපානයට..
      උන්ගේ පස්ස ලෙවකන ලංකාවේ මෝඩයන ජල රකුසා සමග පොර බදී….

      • Wali kukulaa says:

        මහින්දට විශ්‍රාම ගන්න කියලානේ දැන් ඉන්න ජෝඩුව පත් කර ගත්තේ .ඉතින් එතුමා විවේක ගන්න ගියාම තොපිට ඇති අමාරුව මොකද්ද ?අපමණ අගයක් දෙන්න රට බාර ගත්ත මයිතුනයා සහ පොනිලා ලංකාවෙන් පිට අඩියක් නොතියා ඔය අගේට ඉන්නේ තොපිව බලා කියා ගෙන. සමලින්ගිකයින්ට රටේ පාලනය දුන්නම දෙවියෝ කෝප වෙනවා බොලව්. එව්වයේ විපාක තමයි මේ ලැබෙන්නේ.

  2. ජයකොඩි says:

    බිබිසී රූපවාහිනී සේවය මේ විනාශය සිදුවෙන්න සතියකට කලින් මේ විනාශය ගැන අනාවැකි කිව්වා.මිලිමීටර් 300 කට වඩා වහින බව කීවා..ගංවතුර,නායයාම් ගැනකිව්වා.මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේවා තුට්ටුවකටවත් ගනන් ගත්තෙ නෑ.ලංකාවෙ රාජ්ය සේවය කොච්චරනම් නොදියුණුද ? සුනාමියෙන් මිය ගිය ජනතාවගෙත් මේ විනාශයෙන් මියගිය ජනතාවගේත් මරණ වලට බලයට පත්ව සිටි සහ සිටින ආණ්ඩු වගකිව යුතුයි.මෙරට පහළ වෙන්නේ මිනී මරණ ආණ්ඩු….

Main News