අපාදා මරණ 146 තෙක් ඉහල නගී.. දැනට නිල වාර්තාව මෙන්න..

May 28, 2017 at 4:40 pm | lanka C news
අපාදා මරණ 146 තෙක් ඉහල නගී.. දැනට නිල වාර්තාව මෙන්න..

දිස්ත‍්‍රික්ක 15ක් පුරා ඇතිව තිබෙන ආපදා තත්වය හේතු කරගෙන 146 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට එම මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

17 views
Main News