අපිට පුළුවන් ආර්ථික වර්ධනය 2.5%යි.. 7-8% වර්ධනයක් ගන්න වැඩපිලිවෙලක් නෑ.. – මහ බැංකු අධිපති

September 29, 2016 at 11:20 am | lanka C news
අපිට පුළුවන් ආර්ථික වර්ධනය 2.5%යි.. 7-8% වර්ධනයක් ගන්න වැඩපිලිවෙලක් නෑ.. – මහ බැංකු අධිපති

ශ‍්‍රී ලංකාවට ඉදිරි කාලයේදී ආර්ථික වර්ධනය 7-8% මට්ටමට ගෙන ඒව සදහා රාමුගත වැඩපිලිවෙලක් මෙතෙක් නොමැති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මහ බැංකුවේ 2016 මුල්‍ය ප‍්‍රතිපත්ති විවරණ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පැවති සභාවකදී ඔහු මේ බව කියා සිටියේය.

2016 වසරේ දෙවන කාර්තුව වන විට 2.5%ක් ලෙස වූ මෙරට ආර්ථික වර්ධනය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන බවද ඔහු කියා සිටියේය.

2016 පළමු කාර්තුවට වඩා ආර්ථිකය දෙවන කාර්තුවේ අඩාල වූයේ නියඟය, ගංවතුර නිසා බවද පවසන මහ බැංකු අධිපතිවරයා 2017 අවුරුද්දේදී ආර්ථිකය තවත් වර්ධනය වනු ඇතැයිද වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් 2015 වසරට පෙර මෙරට ආර්ථිකය පැවතියේ 6-7-8% සීමාවන්වලයි.

0 views

5 Comments to “අපිට පුළුවන් ආර්ථික වර්ධනය 2.5%යි.. 7-8% වර්ධනයක් ගන්න වැඩපිලිවෙලක් නෑ.. – මහ බැංකු අධිපති”

  1. රන්බණ්ඩා says:

    නෑ….තියෙනවා බොලං. ඇයි මහින්දව හම ගහන වැඩ පිළිවෙල…?

  2. Champa says:

    Go home! You are a waste. You are in the same boat like Harsha and Eran. You all know only theory, you don’t have a practical knowledge. Give your post to one of the professionally qualified Central Bank officials who knows our economy better than you.

    The corruption at the Central Bank under Arjun Mahendran was the reason for the collapsing of our economy. Our loss was their gain, you know how much, 5 billion. What you have to do is simple. Correct that mistake!

    • Sathya says:

      Well said Champa.
      Indrajith, if you can’t do any planning or implementation to uplift the economy what is the reason you are still paid by the public money? Not only you, but the traitors who appointed you also should go to the hell soon.

  3. Sinhala Koluwa says:

    7-8 madi. Api meka 10 ta genna hitiye hitan.

  4. Dickie Bird says:

    Another book worm with no practical substance.

Main News