‘අපිට ලැබෙන්න තිබු මනාපෙටත් කෙලියා.. මේකා කරුමයෙක්..’ උකුසු ප‍්‍රකාශයට සිරිසේනට ශ‍්‍රීලනිපයෙන් දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ සමාව ගන්වන බව ශ‍්‍රීලනිය පොහොට්ටු ප‍්‍රබලයාට කියයි..

March 3, 2020 at 12:01 am | lanka C news
‘අපිට ලැබෙන්න තිබු මනාපෙටත් කෙලියා.. මේකා කරුමයෙක්..’ උකුසු ප‍්‍රකාශයට සිරිසේනට ශ‍්‍රීලනිපයෙන් දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ සමාව ගන්වන බව ශ‍්‍රීලනිය පොහොට්ටු ප‍්‍රබලයාට කියයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොහේවත් යන උකුසු කතාවක් කියා ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන්ට වැලේ වැල් නැති කල බව ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සදහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක උකුසු ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියෙකු සමග කණගාටුව පල කරමින් එම හ‍්‍රීලනිප ප‍්‍රබලයා මේ බව කියා ඇත.

සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශය හේතුවෙන් ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන්ට පොහොට්ටුවෙන් ලැබෙන මනාප සංවිධානාත්මක ලෙස අඩු කිරීමට කටයුතු නොකරන්නැයි ඔහු පොහොට්ටුවෙන් ඉල්ලා තිබේ.

මෙම ප‍්‍රකාශය වැරදීමක් බවත් ඒ ගැන කණගාටුව පල කරමින් හිටපු ජනාධිපතිවරයා ලවා යළිත් ප්‍රකාශයක් කරවීමට උත්සාහ කරන බවද ඔහු දැනුම් දී ඇත.

කෙසේ නමුත් පොහොට්ටුවේ පාක්ෂිකයන් සහ ක්‍රියාකාරීන් ස්වාධීනව සිදුකරන ලෙස කටයුතු සම්බන්ධයෙන් තමන්ට මැදිහත් විය හැක්කේ සීමාවක් තුල පමණක් බවත් මෙම පක්‍ෂය හැදුනේ පොදු මහ ජනතවගෙන් නිසා එයට අවනත වීමට තමනටද සිදුවන බවත් පොදුජන පෙරමුණේ ප‍්‍රබලයා අවධාරණය කර ඇත.

227 views

30 Comments to “‘අපිට ලැබෙන්න තිබු මනාපෙටත් කෙලියා.. මේකා කරුමයෙක්..’ උකුසු ප‍්‍රකාශයට සිරිසේනට ශ‍්‍රීලනිපයෙන් දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ සමාව ගන්වන බව ශ‍්‍රීලනිය පොහොට්ටු ප‍්‍රබලයාට කියයි..”

  1. Janaranjana says:

    ඔය කියන ප්‍රකාශය මයිත්‍රී කලේ මනාපයට බයේ මයිත්‍රීට මඩ ගහන පොලොන්නරුවේ රොෂාන් ට. මේක සිඅයලු දෙනාම දන්නවා. නමුත් හොරකමටම දේශපාලනයට එන මහින්ද හිතවාදී පිරිසට අවස්‍ය මයිත්‍රීගේ පැමිනීම වැලැක් වීම. හේතුව 19වන සංශෝධනය අවලංගු කර ගෝටට නැවත විධායක බලතල ලබා දීමට මූලිකව කටයුතු කරන්නේ මයිත්‍රී. මේකට ඔය හොරු කිසිවෙක් කැමති නෑ. 3/2 ලබා ගත්තත් ඔය හොර කල්ලිය ගෝටාට විධායක බල තල දීමට කැමති වන්නේ නෑ.

    • වෙරිසොරි says:

      බොල මීහරක් නාම්බො, හොරු අල්ලන්න ඇවිත් තොපි රටම මංකොල්ල කෑ හැටි කවුරුත් දන්නවනෙ. දැං තොපි එක්ස්පයර්ඩ්. කල් ඉකුත් වී හමාරයි. ඒ නිසා කටවහං වෙන දෙයක් බලං හිටහල්ලා. ආයි කිසිම දවසක ගූඇංපී රතු අලි කාලකන්නි හොර හැත්තට මේ රටේ බලය ලැබෙන්නෙ නෑ.

      • Rasika Harischandra Suriyarachchi says:

        වෙරිම වෙරිසොරි

        ඉතින් බං මමයැ රටම මංකොල්ල කෑඋන්ගේ ලොක්කා සබාපති කෙරුවේ.
        අඬන්නේ නැතුව හිටහං බොල මීහරක් වස්සෝ

        • වෙරිසොරි says:

          රසිකා බසිකා , මං ජනරංජනට රිප්ලයි කලාම උඹ ඇයි බං තප්පුලන්නෙ ? රටම මංකොල්ල කෑ එවුංගෙ ලොක්කා මලත් ගූ ඇංපී නායක කම අත නාරින බල පෙරේ රනිලා. ඒ නිසා තමයි මයිත්‍රිපාලට සිද්ද උනේ බැරිම තැන ඒකාගෙ කනෙං අල්ලලා අගමැති කමෙන් දොට්ට දාන්න.

          • වෙරිසොරි says:

            රසිකා බසිකා , මං ජනරංජනට රිප්ලයි කලාම උඹ ඇයි බං තප්පුලන්නෙ ? රටම මංකොල්ල කෑ එවුංගෙ ලොක්කා ගූ ඇංපී නායක කම
            මලත් අත නාරින බල පෙරේතයා රනිලා. ඒ නිසා තමයි මයිත්‍රිපාලට සිද්ද උනේ බැරිම තැන ඒකාගෙ කනෙං අල්ලලා අගමැති කමෙන් දොට්ට දාන්න.

    • shaliya says:

      හරියට හරි. ඕක මේ හරක්ට තේරුම් ගන්න බැහැ කොල්ලෝ. ඔය ගෙම් එකේ ඉන්නේ හැකරවංශ. හැට්ට රෝෂාන්, දැක්කම අප්‍රසන්න වගේ අය. මුන් දගලන්නේ ගොඨා මහත්තයාගේ බලය අඩු කරන් මහින්ද වගේ අතේ නටවන්න හොදේ.

  2. chandapala says:

    උකුසු සිරාගෙ මොලේ අවුල් . මොහු ශ්‍රීලනිපය කැවා , යුඑන්පිය කෑවා , රටම කෑවා . කිසි දිනක විශ්වාස නොකළයුතු සර්පයෙකි.

  3. kawinda says:

    The last days of SLFP.

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔය ජුදාස්ව පොහොට්ටුවට ගන්න එපා කියලා අපි දන්න හැම ක්‍රමේකටම කිව්වා. දැන් ඉතිං රෙද්ද අස්සේ දා ගේන කනවෝ කනවෝ කිය කිය හිටපල්ලා. ජනාධිපතිතුමනි, දැන්වත් තීරණයක් ගන්න, සියළුම අපේක්ෂකයින්ගෙන් දින රහිත ඉල්ලා අස් වීමේ ලියුමක් ගන්න. ලියුම නොදෙන කිසිම කෙනෙකුට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්න එපා. රට ගොඩ ගන්න තියෙන මේ අවසන් අවස්ථාව බල්ටි කාරයෝ, පාවා දෙන්නන් නිසා නැති වෙන්න දෙන්න එපා.

  5. Bnv says:

    Keep away m3 from politics. He is trying to ruin the country. He is good for firing paddy as per his daughter. Just like he will firing this country. Slpp not getting catholic votes since he has given the post by joining slpp. Can not understand why slpp wants alliance with this classless fellow.

  6. lal milano says:

    Sirisena Kiyanne Kalakanni Awalam Ballek, Meka Ratath,Gamath,Apiwath Kawa. Mekawa Meda Gedarama Yawamu.

  7. amila says:

    දෙපිට කාට්ටුවෝ දැකල තියෙනවා
    ඒත් මේ වගේ එකෙක් නම් දැක්කේ නැහැ

  8. ANY WAY pls do not belive Sriseyna,He is a snake.at any reason you want to take Sri seyna, do not allow him to speak to public.

  9. උකුසු සිරාගෙ මොලේ අවුල් . මොහු ශ්‍රීලනිපය කැවා , යුඑන්පිය කෑවා , රටම කෑවා . කිසි දිනක විශ්වාස නොකළයුතු සර්පයෙකි

  10. Dilini says:

    Me minihata aharaha giyama walan kadeta panapu gona wage iwak bawak nathuwa anagena anagena yanawa.Ane mehema nayakayo gaththe kothanada ethana goma ganawa.Oluwak athi ekek meyawa gannawada Pudanakotama kapi yaka kiwwalu.

Main News