අපිට වැඩි පඩි, බෝනස් ගන්න හම්බන්තොට වරාය විකිණිය යුතුයි.. නාවික හමුදාපතිට ජයවේවා.. – එජාප සමිතයෙන් වරායේ උද්ඝෝෂණ

December 17, 2016 at 4:03 am | lanka C news
අපිට වැඩි පඩි, බෝනස් ගන්න හම්බන්තොට වරාය විකිණිය යුතුයි.. නාවික හමුදාපතිට ජයවේවා.. – එජාප සමිතයෙන් වරායේ උද්ඝෝෂණ

හම්බන්තොට වරාය චීනයට පවරා දැමීම ඉතා සාධාරණ බවත්, හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට පහරකෑමට සිදු වූයේ ඔහුගේ වරදින් බවත්, නැවු දෙක මුදාගත් නාවික හමුදාපතිවරයාට ස්තුති කරන බවත් පවසමින් වරාය අධිකාරියේ එජාප වෘත්තීය සමිතිය විසින් කොළඹ වරාය ඉදිරිපිටදී ඊයේ දිනයේ විරෝධතාවයක නිතර විය.

44 views
Main News