අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. එය අපිට මැතිවරණයේ අවාසියක්.. ජවිපෙ පැමිණිලි කරයි..

July 9, 2020 at 6:48 pm | lanka C news
අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. එය අපිට මැතිවරණයේ අවාසියක්.. ජවිපෙ පැමිණිලි කරයි..

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තම පක්ෂයට මඩ ගසන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්‍ෂක බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

මෙය තනිකරම සිදුකරන්නේ පොහොට්ටුවේ මඩ බලකාය විසින් බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ ද රහස් පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

මේ පිලිබදව කලින් කරන ලද පැමිණිලිවලටද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බවත් පැවසූ ඔහු මේ ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර හේතුවෙන් ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයට දැඩි හානි ගෙන දෙන බව කියා සිටියේය.

අද මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

32,361 Viewers

55 Comments to “අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. එය අපිට මැතිවරණයේ අවාසියක්.. ජවිපෙ පැමිණිලි කරයි..”

  1. Sam Fernando says:

    Not the Pohottu people the wholr country hate these hypocrites.

  2. 77 UNP says:

    කාලකන්ණි JVP කාරයෝ හිතන් ඉන්නේ උන් තරම් මොලකාරයෝ ලෝකෙම නැහැ කියල. ඒ වගේම FACE BOOK එකේ ලියන JVP කාරයෝ ස්වෙජාවෙන් ලියන්නේ සහ උන්ට විරුද්ධ අපි හැමෝම මඩ බලකායේ කියල. නමුත් මේ පරයෝ රටට කවදාවත් ආදරෙන් වැඩ නොකර උන්ගේ පක්ෂේ ප්‍ර්වර්ධනය වෙනුවෙන් පමණක් වැඩ කරපු බව තේරුම් ගත් බොහෝ දෙනෙක් උන්ට විරුද්ධව ලියනවා. මුන්ගේ බොරු රටට එළිකරන එක අපේ යුතුකමක් හැටියටයි සිතෙන්නේ. බොරුකාර, කප්පම්කාර, දේශ ද්‍රෝහීන් ඔක්කොටම ඉස්සරවෙලා නිස්ශංඛ සේනාධිපති ඉදිරිපත්කරණ චෝදනාවට උත්තර දීපල්ලා, බොරු තර්ක දාලා ඒකෙන් මඟ හරින්නේ නැතිව. රනිල් ඉජු කියනකොට කීකරු බලුකුක්කා වගේ යන ලප කුමාරව සේනාධිපතිට මුහුණ දෙන්න එවපල්ලා.

  3. ranaviruwa says:

    munokkogema banku ginum balanna ona

  4. Kadiya says:

    ඌරන්ට මඩ ගහනවා කියන්නේ උන්ට සැපක්. එහෙමවත් නැත්නම් JVP කියල එකක් රටේ නැතිව වගෙයි. අපි ඉන්නවා කියන්නත් ගානක් හොයාගන්නත් කරන දේ තමයි අහිංසක වැඩකරණ මිනිස්සු ටිකක් අල්ලාගෙන ඔවුන්ගේ රැකියා අනතුරේ දමලා වැඩ වර්ජනයක් කැඳවල යෝජකයගෙන් ලොකු කුට්ටියක් කඩා ගන්න එක. එහෙව් වසලයෝ මුන්. යම් විධියකින් කම්කරුවෙක් මරාගන්න පුළුවන් වුනොත් හරි ශෝක්, ඇත්කුණ වගේ හැමදාමත් කකා ඉන්න පුළුවන්.

  5. ඊබ්‍රහීම් සහෝදරයා says:

    ඡන්දෙදි ප්‍රධානම අවාසිය බිමල් සහෝදරයගෙ ගොං කතා නිසා තමයි

  6. de silva says:

    Is it wrong to express opinions through fb? These idiots express so many of them we simple folk have never heard of, including on religions, priests etc but others are not given the same opportunity to protest. so what’s wrong in doing it thru fb. do they believe they speak gospel truth?

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    උඹලට උන් මඩ ගහන කොට උඹල උන්ට ගව මුත්‍රා ගහපල්ල​.හැබැයි උඹලට බොන්න ඉතුරු කොරං ඉතුරු හරිය උන්ට ගහපල්ල​.කොරෝනත් හොඳවෙයි නැද්ද බිමලො.

  8. Rabok says:

    Gahanne mad nemai – minissu kiyanne attha – Mad gahanne thamusela – athe palawenna boru pathuramin – kuhakakama