අපිට 16 කණ්ඩායම කියන්න එපා.. අපි ඒකාබද්ද විපක්‍ෂයයි..- 16 පිල කියද්දී ශ‍්‍රීලනිපයෙන් යන්නැයි ශ‍්‍රීලනිපය කියයි..

June 29, 2018 at 8:40 am | lanka C news
අපිට 16 කණ්ඩායම කියන්න එපා.. අපි ඒකාබද්ද විපක්‍ෂයයි..- 16 පිල කියද්දී ශ‍්‍රීලනිපයෙන් යන්නැයි ශ‍්‍රීලනිපය කියයි..

තව දුරටත් තම කණ්ඩායම 16 කණ්ඩායම ලෙස හැදින්වීමෙන් වලකින ලෙස ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනා ඉල්ලා සිටී.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.

එක්බද්ද විපක්‍ෂය හා තම කණ්ඩායම දැන් දෙකක් නොව එකක් නිසා 70 කණ්ඩායම ලෙස හැදින්වීම වඩා සුදුසු බවද ඔවුන් කියා සිටියහ.

මේ අතර ශ‍්‍රීලිනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති සරත් අමුණුගම මහතා පවසන්නේ තව දුරටත් ශ‍්‍රීලනිප තනතුරුවල සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම 16 දෙනා තීන්දුවක් ගත යුතු බවයි.

2 views

4 Comments to “අපිට 16 කණ්ඩායම කියන්න එපා.. අපි ඒකාබද්ද විපක්‍ෂයයි..- 16 පිල කියද්දී ශ‍්‍රීලනිපයෙන් යන්නැයි ශ‍්‍රීලනිපය කියයි..”

  1. බන්ඩා says:

    සරත් අමුනුගමල තීරණය කරන්න ඔිනා ශ්‍රිලනිප යෙ බොඩ් ලෑල්ල අැරෙන්න ශ්‍රිලනිප ය කියල එකක් ජනාධිපති සිරිසේනගෙ නායකත්වය යටතෙ තියනවද කියන එකය්. ඉතිරි අයගෙන් වැඩි දෙනෙක් මහින්දට එකතු වෙන බව දැන ස්තීරය්. දුමියටය් අමරයටය් සරතටය් ඊ ලඟ චන්දෙදි තොලොංචං වෙන්න එජාපය ට යත හැකිය්.

  2. rathne says:

    Done. Congratulations Pohottuwa. Think of future generation of Sri Lanka. Forget the death past.

  3. wili lajja nethi hettat thopita hena gahapiya gembo wage wasi pettata panina hetta

  4. Nim says:

    MY3 NAYAKA APPA YA WAGE
    BALAPOROTHUWA K THIYANNA PULUWAN DA?
    PRAWESAM EN.

Main News