අපි අද යන්න හදද්දියි ගැහුවේ…- අරගලකරුවන්

July 22, 2022 at 2:10 pm | lanka C news
අපි අද යන්න හදද්දියි ගැහුවේ…- අරගලකරුවන්

ගාලු මුවදොර පිහිටි අරගල භූමියට ආරක්ෂක හමුදා විසින් එල්ල මිලේඡු්ච අමානුෂික ‍ප‍්‍රහාරයක් එල්ල කරන ලද බව තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සභාපති ලහිරු විරසේකර මහතා සඳහන් කරයි.

අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය හා අවට පරිශ‍්‍රයෙන් ඉවත්වීම අරගලකරුවන් නිවේදනය කර තිබියදී මෙම ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කළ බව ද හෙතෙම පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

46,541 views

43 Comments to “අපි අද යන්න හදද්දියි ගැහුවේ…- අරගලකරුවන්”

  1. Ranjith Dubai says:

    What did you do last 2 weeks? Everybody requested you, people, to release those buildings weeks ago.